එකක් මතක තියා ගනින් බ්රෝ, කෑවා වගේම එළියේ ඉන්න ලක්ෂ ගානක් දුක් විඳින අපේ මිනිස්සුන්ටත් මොනවා හරි පස්සේ කරපන්. අපිට තියෙන වාසනාව නැති මිනිස්සු බොහෝමයක් එළියේ ඉන්නවා. අපි කාල ලොකුවට facebook දාන එක නෙවෙයි වීරකම. නිහතමානීව අපෙන් සේවයක් මේ සමාජයට කරන එක
Uba ela kollek ban.![]()
Lankawe samahara gon wasso innawa Buffect gihin parippu ala thel dapuwa besaa gannawa![]()
Thanks.
YA. What you said was true. I saw a couple with a mountain of string hoppers on their dish. Why are you going to a buffet to eat that? Those are for foreigners who love to taste a bit of our culture.
And I saw a foreigner eating a whole lot of Dahl and Gotukola Sambola on his dish. I went there and explained that he had to eat those with rice.


