Buffet Guide

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    එකක් මතක තියා ගනින් බ්‍රෝ, කෑවා වගේම එළියේ ඉන්න ලක්ෂ ගානක් දුක් විඳින අපේ මිනිස්සුන්ටත් මොනවා හරි පස්සේ කරපන්. අපිට තියෙන වාසනාව නැති මිනිස්සු බොහෝමයක් එළියේ ඉන්නවා. අපි කාල ලොකුවට facebook දාන එක නෙවෙයි වීරකම. නිහතමානීව අපෙන් සේවයක් මේ සමාජයට කරන එක


    Uba ela kollek ban. :cool:
    Lankawe samahara gon wasso innawa Buffect gihin parippu ala thel dapuwa besaa gannawa :lol:

    Thanks.
    YA. What you said was true. I saw a couple with a mountain of string hoppers on their dish. Why are you going to a buffet to eat that? Those are for foreigners who love to taste a bit of our culture.
    And I saw a foreigner eating a whole lot of Dahl and Gotukola Sambola on his dish. I went there and explained that he had to eat those with rice. :D:D
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    Niyameta liyala thiyenawa +++++

    Thank you very much. Appreciate it.

    HB giyahama 10 ta da koheda checkout wenna one neda? kohomada dinner ekata inne?

    HB giyama yana dawase dinner ekai pahuwada Breakfirst ekayi wenne.

    Samanyen 11am or 12 noon thamayi check-out time eka. Habai hotel eke availability anuwa late check-out ekak illannath puluwan. Eika ithin un thamayi decide karanne. Room eke indan front desk ekata call karala illanna puluwan. Ehema innawa kiyala waru ganan late check-out time illanna epa.
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    දෙයියන්ගෙම පිහිටයි පුතාට
    අපිට නම් 450 බුෆේ එකකට ගියාමත් තරැ පේනව
    ඉතින් කොහෙ පයි ඉස්ටාර්ද
    ඉඳුකො ජොබක් කරනකන්...
    එතකං බුක් මාක්..
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    දෙයියන්ගෙම පිහිටයි පුතාට
    අපිට නම් 450 බුෆේ එකකට ගියාමත් තරැ පේනව
    ඉතින් කොහෙ පයි ඉස්ටාර්ද
    ඉඳුකො ජොබක් කරනකන්...
    එතකං බුක් මාක්..

    Elakiri. Gihin apitath kiyapan. Eeta passe aniwaryen kaata hari wedakuth karapan. Kawadawath thaman hitapu thena amataka karanna epa.
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මිත්‍රවරුනි- මගේ අවසාන අවවාදය පහුවදා breakfast එක වෙනුවෙනුයි. මම හොටෙල් එකට යද්දී උළු හාල් (Fenu Greek Seeds ) චුට්ටක් අරන් යනවා. රෑට තේ හැඳි දෙකක් කෝප්පෙකට දාල වතුර පුරවල උදේට හිස් බඩට බොනවා. හප්පා... සනීපෙ. දැන් ආපහු වැඩේට ලෑස්තියි.


    යකෝ......... මට හිතාගන්න පුලුවන්. chef ඔලුවෙ අත ගහගන්නව ඇති ඈතදිම උඹව දැක්කම :lol::lol:

    anyways TFS! Rep ++

    මට මේකත් මතක් වුනා ...




    :P:P
     
    Last edited:

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    යකෝ......... මට හිතාගන්න පුලුවන්. chef ඔලුවෙ අත ගහගන්නව ඇති ඈතදිම උඹව දැක්කම :lol::lol:

    anyways TFS! Rep ++

    :P:P

    Ha ha. Owu ban. Api mokatada salli gewala ulaa kanna yanne?:D:lol:
     

    Sick

    Banned
    May 28, 2018
    302
    23
    0
    matath ohomawuna
    honda hotel ekakta gihin minchi kola dapu kolpata bathakuyi normal hodi tikakuyi kaawa
    aththtama anik dewal bedaganna lajja baya hithuna

    mata ehapaththe suddek piganak pirenna bath malu hodi warga godak dagena cutlery nathuwa athinam kanwa

    mama cutlery walin mara gemak deela ara bedagaththa tika kaawe

    waiter suddala gawa dekata namenwa
    api tie dala cutlery walin kaddith man nikan oroppuwata wage balan yanwa

    api sinhala minissu monathram heenamanenda inne kiyala hithuna
     
    • Like
    Reactions: castellain

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    matath ohomawuna
    honda hotel ekakta gihin minchi kola dapu kolpata bathakuyi normal hodi tikakuyi kaawa
    aththtama anik dewal bedaganna lajja baya hithuna

    mata ehapaththe suddek piganak pirenna bath malu hodi warga godak dagena cutlery nathuwa athinam kanwa

    mama cutlery walin mara gemak deela ara bedagaththa tika kaawe

    waiter suddala gawa dekata namenwa
    api tie dala cutlery walin kaddith man nikan oroppuwata wage balan yanwa

    api sinhala minissu monathram heenamanenda inne kiyala hithuna


    Samahara hotels wala waitersla suddanta deegena thamayi inne. Cinnamon Lodge ekedi oya experience eka mata labuna. Suddanta pututh adala denawa indaganna. Api diha balannewath nehe.