ගේ ලස්සනයි. අවංකව, සාධාරණව හම්බ කරපු සල්ලි වලින් තව තවත් දියුණුවට පත්වේවා කියල සුභ පතනවා. ගෙදර තියන වරදකුත් කියන්නම් (කුහක කමටවත් , ඉරිසියාවටවත් නෙමෙයි )
මේ ගෙදර Deep well එකක් ගහල එකේ වතුරෙන් පුල් පුරවල දිනපතා වතුර හුවමාරු කරනවා කියල තියනවා. මේ Deep well වල තියන වතුර කියන්නේ මිහිමත ඉන්න සියලු ජිවින්ගේ අනාගතයේ පරිහරණයට තියන ඉතා පිරිසිදු ජල ප්‍රභවය. ඉතින් ඒ බොන්න ගන්න තියන එක අවශ්‍යතාව ඉක්මවා ඉහලට අරන් නාල/විනෝද වෙලා විසි කරන එක කොතරම් සාදරණද කියල පොඩ්ඩක් හිතල බලන්න. පුළුවන් නම් පුල් එකේ නිරන්තර ජල හුවමාරුව සතියකට හෝ දෙකකට වරක් වනසේ සකසා හෝ අන් අයගේ පිපාසය සංසිදුවා ගන්න වතුර ටිකක් ඉතුරු කරන්න සහයෝගයක් දෙන්න. ජය වේවා !