Built a house

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    ගේ ලස්සනයි. අවංකව, සාධාරණව හම්බ කරපු සල්ලි වලින් තව තවත් දියුණුවට පත්වේවා කියල සුභ පතනවා. ගෙදර තියන වරදකුත් කියන්නම් (කුහක කමටවත් , ඉරිසියාවටවත් නෙමෙයි )
    මේ ගෙදර Deep well එකක් ගහල එකේ වතුරෙන් පුල් පුරවල දිනපතා වතුර හුවමාරු කරනවා කියල තියනවා. මේ Deep well වල තියන වතුර කියන්නේ මිහිමත ඉන්න සියලු ජිවින්ගේ අනාගතයේ පරිහරණයට තියන ඉතා පිරිසිදු ජල ප්‍රභවය. ඉතින් ඒ බොන්න ගන්න තියන එක අවශ්‍යතාව ඉක්මවා ඉහලට අරන් නාල/විනෝද වෙලා විසි කරන එක කොතරම් සාදරණද කියල පොඩ්ඩක් හිතල බලන්න.
    පුළුවන් නම් පුල් එකේ නිරන්තර ජල හුවමාරුව සතියකට හෝ දෙකකට වරක් වනසේ සකසා හෝ අන් අයගේ පිපාසය සංසිදුවා ගන්න වතුර ටිකක් ඉතුරු කරන්න සහයෝගයක් දෙන්න. ජය වේවා !
     
    • Like
    Reactions: killershan

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,346
    17,261
    113
    Auckland
    රත්තරං;19994067 said:
    හැබැයි මේ ටිකේ ගෙවල් මිල බැහැලා. අම්බානක උන් ලංකාවෙන් යනවනේ දැන්

    ශින්හලු තමා රට යනවා. අපිලට නම් ජාති. කුනුකොල්ලෙට ගන්නවා පල්ලිය ගානවා අවුරුදු 2 යනකොට මඩිගෙ තමා වෙනව :yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :cool::cool::)
    11.gif
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගේ ලස්සනයි. අවංකව, සාධාරණව හම්බ කරපු සල්ලි වලින් තව තවත් දියුණුවට පත්වේවා කියල සුභ පතනවා. ගෙදර තියන වරදකුත් කියන්නම් (කුහක කමටවත් , ඉරිසියාවටවත් නෙමෙයි )
    මේ ගෙදර Deep well එකක් ගහල එකේ වතුරෙන් පුල් පුරවල දිනපතා වතුර හුවමාරු කරනවා කියල තියනවා. මේ Deep well වල තියන වතුර කියන්නේ මිහිමත ඉන්න සියලු ජිවින්ගේ අනාගතයේ පරිහරණයට තියන ඉතා පිරිසිදු ජල ප්‍රභවය. ඉතින් ඒ බොන්න ගන්න තියන එක අවශ්‍යතාව ඉක්මවා ඉහලට අරන් නාල/විනෝද වෙලා විසි කරන එක කොතරම් සාදරණද කියල පොඩ්ඩක් හිතල බලන්න.
    පුළුවන් නම් පුල් එකේ නිරන්තර ජල හුවමාරුව සතියකට හෝ දෙකකට වරක් වනසේ සකසා හෝ අන් අයගේ පිපාසය සංසිදුවා ගන්න වතුර ටිකක් ඉතුරු කරන්න සහයෝගයක් දෙන්න. ජය වේවා !

    පූල් වල වතුර එහෙම සම්පූර්ණයෙන්ම අයින් කරලා අලුතින් පුරවන්නේ නෑ මචන්.සාමාන්‍යයෙන් කරන්නේ වතුර ෆිල්ටර් කරන එක.සෑහෙන කාලෙකින් තමයි පූල් එකක වතුර සම්පූර්ණයෙන්ම අයින් කරලා අලුතින් පුරවන්නේ
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    පූල් වල වතුර එහෙම සම්පූර්ණයෙන්ම අයින් කරලා අලුතින් පුරවන්නේ නෑ මචන්.සාමාන්‍යයෙන් කරන්නේ වතුර ෆිල්ටර් කරන එක.සෑහෙන කාලෙකින් තමයි පූල් එකක වතුර සම්පූර්ණයෙන්ම අයින් කරලා අලුතින් පුරවන්නේ

    Thread එක දාපු කෙනා Daily වතුර හුවමාරු කරනවා කියල දාල තියනවා බන්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1736081&page=4
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Thread එක දාපු කෙනා Daily වතුර හුවමාරු කරනවා කියල දාල තියනවා බන්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1736081&page=4

    එල මචන්.වතුර හුවමාරු කරනවා කියලා අදහස් කරලා තියෙන්නේ ෆිල්ටර් කරන එක.කාලයක් ෆිල්ටර් කරාම වතුර සවුත්තු වෙනවා.එතකොට තමා වතුර සම්පූර්නයෙන්ම මාරු කරන්න වෙන්නේ
     
    • Like
    Reactions: mudrana

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    එල මචන්.වතුර හුවමාරු කරනවා කියලා අදහස් කරලා තියෙන්නේ ෆිල්ටර් කරන එක.කාලයක් ෆිල්ටර් කරාම වතුර සවුත්තු වෙනවා.එතකොට තමා වතුර සම්පූර්නයෙන්ම මාරු කරන්න වෙන්නේ

    එල එල. ෆිල්ටර් කරන හැටි, ඒකෙදි වෙන දේ ඔයා දන්නවා නම් පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද මචෝ?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අපෝ ගෙවල් හදන ජොබ් එක නම් එපාම කරපු ජොබ් එක
    විශේෂයෙන් බාස්ල එක්ක වැඩ කරද්දී

    සුපිරි මචං
    ලස්සනටම ඩිසයින් කරලා හදල තියෙනවා පට්ටයි
    කොහෙද මචන් අයියේ මේ ප්ලේස් එක
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එල එල. ෆිල්ටර් කරන හැටි, ඒකෙදි වෙන දේ ඔයා දන්නවා නම් පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද මචෝ?

    බොහෝ දුරට වතුරට වාතය එකතු කරනවා.ඊට අමතර්ව කෙමිකල් දානවා.වැඩිය විස්තරයක් දන්නේ නෑ මචන්
     
    fahrenheit

    Member
    Mar 13, 2012
    281
    19
    0
    me dawas walath bohoma amaruwen thamai oka haduwe. Mage budget eka thibubune okkoma 50 mil. danatama 38 - 40k withara iwarai. thawa wada kotiyak thiyanawa karanna 10i athe thiyenne

    50 mil:shocked::shocked:, ayyage net worth eka athine koati seeyakvath..
     
    Last edited: