Built a house

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
යකෝ තෝ මේ මගේ විකුනන්න දාලා තියන ගේ නේද ෆොටෝ ගහලා දාලා තියෙන්නේ.... :growl::growl::growl::growl:

උබ හිතන්න ඇති අපි එලකිරි එන්නේ නෑ කියලා.... :frown::frown::frown:
 

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,245
    40,945
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ටික දවසක් මම කිරියෙන් අතුරුදහන් වෙලා හිටියා. වෙන දෙයකට නෙමෙයි. මම ගෙයක් හැදුව. එකේ වැඩ ගොඩක් තිබුන හින්ද මේ පැත්තේ එන්න බැරි උනා.

    හැබැයි කිරියේ කට්ටියක් මාව් මරල හත් දවසේ දානෙත් දිල තිබුන. දෙයක් කියන්ඩ ඕනේ බල්ලෝ බිරුවට කදූ පාත් වෙන්නේ නැහැ කියල.

    29ly6wp.jpg


    30x8rxh.jpg

    .

    මේ තියෙන්නේ පින්තූර 2ක් විතරයි ඉතිරි ටික පස්සේ දාන්නම්

    ගණන් නම් අහන්න එපා කොච්චර ගියාද කියල. මමවත් දන්නේ නැහැ ගිය වියදම
    Full house ekatama kochchara giyada Pons?
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    Nice. Kochchara kal giyada complete karanna. Dan geyak hadanawa kiyanne lesi na.

    ඔව් ගෙවල් හදන එක ලේසි නැහැ දැන්. එත් කොහොම හරි මම කළා

    niyama design ekak ayye.

    pool ekata wathura ganne kohenda?


    thanx. ඔය පුල් වලට පාරේ ලයින් එකෙන් වතුර ගන්න පුලුවන්ද ? පුල් එකේ වතුර කොච්චර දවසක් තියාගන්න පුලුවන්ද?

    මම ඩිප් වෙල් එකක් ගැහුවා. එකෙන් පුල් එකට වතුර ගන්න පුළුවක්

    සොහොන;19990298 said:
    මුද්‍රණ අයියා බලලා බලලා හැමදාම එන්නේ නැකතට තමයි අවුරුදු ක්‍රීඩා ගොඩක් එහෙමත් තියනවා

    සොරි. පුළුවන් විදියකට උදව් කරන්නම්

    ගෙයත් පිළිවෙලට හදලා තියනවා අයියේ ඉතුරු වැඩ ටිකත් ලස්සනට කර ගන්න

    pattai machan :love::love:

    ස්තුති

    යකෝ තෝ මේ මගේ විකුනන්න දාලා තියන ගේ නේද ෆොටෝ ගහලා දාලා තියෙන්නේ.... :growl::growl::growl::growl:

    උබ හිතන්න ඇති අපි එලකිරි එන්නේ නෑ කියලා.... :frown::frown::frown:

    රුසියාවට වඩා ඉරිරියාව ලොකුයි කියනවනේ
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    Full house ekatama kochchara giyada Pons?

    යකෝ ගිය ගාන උ දන්නේ නෑ කියල තියනවා උබට පෙන්නේ නැද්ද ? උබට නම් පුල් ඕනවෙන එකක් නෑ. කොමෝඩ් එකම ඇතිවෙයි. :D
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    නියමයි ඩීප් වෙල් එක කොච්චර ගබුරුද ? කියක් ගියාද ? පුල් එකේ වතුර මාරු කරන්නේ සති 2 කට සැරයක් වගේද ?
     
    Last edited:

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඩීප් වෙල් එක කොච්චර ගබුරුද ? කියක් ගියාද ? පුල් එකේ වතුර මාරු කරන්නේ සති 2 කට සැරයක් වගේද ?

    No deep end, starting from 2.5 feet to 5 feet. length is about 25 feet and its a pool for my family, not for Olympics.

    the system rotate water every day
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    Dakke na kalekiin, Uncle duwage Dowry ekatada haduwe... Patta Piyek ne oyaa :rofl::rofl: A complete Man. :yes:
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    No deep end, starting from 2.5 feet to 5 feet. length is about 25 feet and its a pool for my family, not for Olympics.

    the system rotate water every day

    Deep well ekata kata kapala kaksa 5k giyaa . kelinma bed rock eaka gahguwa

    ලක්ෂ 5 ද? අයියා අඩි 25න් බෙඩ් රොක් එකට ගියාද? රොටේට් වීමේදී වෙන්නේ ගැබුරින් එන වතුර ටික පුල් එකට ඇවිත් එතනින් පොලව මතු පිටට මුදා හැරීමද ?
     

    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    mama baluwaaa ai pennaa naththee kiyalaaa

    maraa geyakk neee

    koheda gee thiynnee ??

    koti pathiyek ne oyaaaa

     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ලක්ෂ 5 ද? අයියා අඩි 25න් බෙඩ් රොක් එකට ගියාද? රොටේට් වීමේදී වෙන්නේ ගැබුරින් එන වතුර ටික පුල් එකට ඇවිත් එතනින් පොලව මතු පිටට මුදා හැරීමද ?

    baththaramulle echchara yatata yanne one nehe.