Built a house

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
mosaic tiles nisa pool ekata patta look ekak awith. floor ekata aththama leeda dala thiyenne nathnam artificial wood da. ara pool eka gawa lallak dala wahala tiyenne ethanin pool ekata wathura watenna mokak hari system eka design karalada tiyenne
lassanata hadala thiyenawa. finishing ehemath patta wage.

wooden floor, e laallak nemai. ethanin water fall ekak thiyanawa pool ekata. eeka plan eken pita hadapu ekak.
 
mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
pool eka eha paththe cover karala naha ne?
pare yana ena ayatath naa kiya ganna puluwan ne :P
hodai me rasne dawas wala ithin :P

පුල් එකෙන් එහා අඩි 8-10 ක් විතර පහලට බෑවුමක් තියනවා. එතනින් එහා පොඩි ඇලක් තියනවා. ඉඩම ෆ්ලැට් ලෑන්ඩ් එකක් නෙමෙයි. ඔය හරිය ගොඩක් පුරවන්න උනා.
 
mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
කඩ්ඩ බැරි එකා;19991131 said:
please share some more photos, if you dont mind. :P looks pretty damn cool machn :) :love::love::love:

තවම පදිංචි උනේ නැහැ. තව වැඩ ගොඩක් තියනවා ඉවර කරන්න. පහුගිය ටිකේ බාස්ලව දාගෙන 24/7 වැඩ කරා කට්ටිය අවුරුද්දට ගමේ යන හින්ද. අයෙත් වැඩ පටන් ගන්නේ ලබන මාසේ.

වැඩ ඉවරුනාම පොටෝස් දාන්නම්.

dining table එකේ පින්තුර නම් තියනවා. එකත් එක්තරා විදිහක අලුත් විදිහකට හදපු එකක්
 
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda

    ඉතින් දාපන්කෝ මචං. මචන් දැන් ඔය පැත්තේ බාස් කෙනෙක්ට දවසට කීයද? :)
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    කඩ්ඩ බැරි එකා;19991319 said:
    ඉතින් දාපන්කෝ මචං. මචන් දැන් ඔය පැත්තේ බාස් කෙනෙක්ට දවසට කීයද? :)

    2rxi1w7.jpg

    acehle.jpg

    මේක තනි ලැල්ලක්. මාර ගහක්. පොලොන්නරුව පැත්තෙන් තමයි ගෙනාවේ. දිග අඩි 18 පළල ආඩි 6යි ගනකම අගල් 5ක් විතර 16 දෙනෙක්ට සිටින් තියනවා

    ගේ හදන එක කොන්ත්‍රාත් දුන්නේ. හැදුවේ ලංකාවේ ඉන්න හොද කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකක්

    ඔය නිල පාට ප්ලාස්ටික් පුටු ටික roof deck එකට ගෙනාපුවා. එකේ තව වැඩ ඉවර නැහැ. බාර් කවුන්ටර් එකක් build in BBQ එකක් එහෙම හදන්න තියනවා
     
    Last edited:

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    2rxi1w7.jpg

    acehle.jpg

    මේක තනි ලැල්ලක්. මාර ගහක්. පොලොන්නරුව පැත්තෙන් තමයි ගෙනාවේ. දිග අඩි 18 පළල ආඩි 6යි ගනකම අගල් 5ක් විතර 16 දෙනෙක්ට සිටින් තියනවා

    ගේ හදන එක කොන්ත්‍රාත් දුන්නේ. හැදුවේ ලංකාවේ ඉන්න හොද කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකක්

    ඔය නිල පාට ප්ලාස්ටික් පුටු ටික roof deck එකට ගෙනාපුවා. එකේ තව වැඩ ඉවර නැහැ. බාර් කවුන්ටර් එකක් build in BBQ එකක් එහෙම හදන්න තියනවා

    Patta ne. Meka nam Hotel ekak wage ne :D
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මුර කරන මනුස්සයට කෑම අරගෙන තව ටිකකින් ඒ පැත්තේ යනවා. එතකොට තව පින්තුර ටිකක අරගෙන එන්නම්.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    2rxi1w7.jpg

    acehle.jpg

    මේක තනි ලැල්ලක්. මාර ගහක්. පොලොන්නරුව පැත්තෙන් තමයි ගෙනාවේ. දිග අඩි 18 පළල ආඩි 6යි ගනකම අගල් 5ක් විතර 16 දෙනෙක්ට සිටින් තියනවා

    ගේ හදන එක කොන්ත්‍රාත් දුන්නේ. හැදුවේ ලංකාවේ ඉන්න හොද කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකක්

    ඔය නිල පාට ප්ලාස්ටික් පුටු ටික roof deck එකට ගෙනාපුවා. එකේ තව වැඩ ඉවර නැහැ. බාර් කවුන්ටර් එකක් build in BBQ එකක් එහෙම හදන්න තියනවා

    යකෝ මට Game of Thrones මතක් උනා කියපන්කො!!
    :P:P
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මුර කරන මනුස්සයට කෑම අරගෙන තව ටිකකින් ඒ පැත්තේ යනවා. එතකොට තව පින්තුර ටිකක අරගෙන එන්නම්.

    එල එල තව දාන්න තව දාන්න!!:):)
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    acehle.jpg

    ඔය දකුණු පැත්තේ තියන දොර අටැච් බාත් එකකුත් එක්ක පහල කාමරේ. එක විශේෂෙන් හැදුවේ අපේ අම්මට. වයස හින්ද පඩි නගින්න අමාරුයි. තව වෙනම පොඩි වොෂ් රුම් එකක් තියනවා විසිටර්ස් ලට.

    වම පැත්තේ තියන දොර පැන්ට්‍රි එකට
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    2rxi1w7.jpg

    acehle.jpg

    මේක තනි ලැල්ලක්. මාර ගහක්. පොලොන්නරුව පැත්තෙන් තමයි ගෙනාවේ. දිග අඩි 18 පළල ආඩි 6යි ගනකම අගල් 5ක් විතර 16 දෙනෙක්ට සිටින් තියනවා

    ගේ හදන එක කොන්ත්‍රාත් දුන්නේ. හැදුවේ ලංකාවේ ඉන්න හොද කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකක්

    ඔය නිල පාට ප්ලාස්ටික් පුටු ටික roof deck එකට ගෙනාපුවා. එකේ තව වැඩ ඉවර නැහැ. බාර් කවුන්ටර් එකක් build in BBQ එකක් එහෙම හදන්න තියනවා

    මචං මේ මොකක්වත් නෙමේ මෝ ෆොටෝ දෙක තුන දැක්කම මට හිතුනේ උබ ගැන මචං. උබ පට්ට ටෙස්ස්ට් එකක් තියෙන රටලෝකේ දැක්ක එකෙක් කියන එක සෑහෙන්න විශ්වාසයි. පට්ටම ලුක් එකක් මචං හොටෙල් එකක් වගේ.

    සිරාවටම මචං වැඩක් නෑ කියල. :love::love::love:

    මචං නොදන්න නිසා අහන්නේ. මාර ලෑලි වැඩිය සවිශක්තියක් නෑනේ?