බත්තරමුල්ලේ පැත්තේ නම් foundation එකට ටිකක් වැඩිපුර වියදම් යන්න ඇති නේද මාමේ?
පූල් එක තියෙන්නේ දෙවැනි තත්ටුවේ ද? එහෙම නම් බර ගානක් යන්න ඇති කොන්ක්රීට් වැඩ ටිකට නේද?
ලස්සන ගෙයක්. කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න ඕනේ.