Built a house

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    බත්තරමුල්ලේ පැත්තේ නම් foundation එකට ටිකක් වැඩිපුර වියදම් යන්න ඇති නේද මාමේ?
    පූල් එක තියෙන්නේ දෙවැනි තත්ටුවේ ද? එහෙම නම් බර ගානක් යන්න ඇති කොන්ක්‍රීට් වැඩ ටිකට නේද?
    ලස්සන ගෙයක්. කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න ඕනේ.
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    එලම කිරි ගෙයක් මුද්‍රණ මාමේ.. කිරියෙන් පැනියෙන් ඉතිරේවා,, තව තවත් ගෙවල් හදන්න ශක්තිය දයිරය ලැබේවා.. පොඩි දෙයක් දැනගන්න ආසයි මොකක්ද මුද්‍රණ මාම කරන ජොබ් එක?? පත්තර කන්තෝරුවක අයිති කාරයෙක් වත්ද??
     

    Ranga8888

    Junior member
  • Mar 3, 2016
    129
    8
    18
    මම කිව්වේ අහන්න එපා යිය වියදම කියල. එත් පුල් එකට විතරක් 6.5-7ක් විතර ගියා. ඔක්කොම එක්විප්මන්ට් එක්ක
    ado mata pic balanna be man me machoi eka.pm karapnko.loveth math geyak gena hina mawanaawa ban.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    :lol:
    උඹ ඌට පුක දීපන් ගිහිල්ලා.

    පල පල ඩෝ යන්ඩ. පරම්පරාවෙන් පැවතගෙන එන සක්කිලි ගති ඕව උබල අම්ම අප්පලගේ පුරුදු තමා ..ආරක්ෂා කොරගෙන පලයන් තෝපිලගේ ඊළඟ පරම්පරාවට .සක්කිලි කියලත් ජාතියක් ඉන්ඩ එපැය
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    2rxi1w7.jpg


    acehle.jpg


    මේක තනි ලැල්ලක්. මාර ගහක්. පොලොන්නරුව පැත්තෙන් තමයි ගෙනාවේ. දිග අඩි 18 පළල ආඩි 6යි ගනකම අගල් 5ක් විතර 16 දෙනෙක්ට සිටින් තියනවා

    ගේ හදන එක කොන්ත්‍රාත් දුන්නේ. හැදුවේ ලංකාවේ ඉන්න හොද කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකක්


    ඔය නිල පාට ප්ලාස්ටික් පුටු ටික roof deck එකට ගෙනාපුවා. එකේ තව වැඩ ඉවර නැහැ. බාර් කවුන්ටර් එකක් build in BBQ එකක් එහෙම හදන්න තියනවා

    මේසෙට කියක් ගියාද බන්? පුටුවක් කීයක් වුනාද? :dull:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කොල්ලෙක්? :oo:
    අහසින් පාත් වෙච්චි කොල්ලෙක්ද? පොට්ට නාකියෙක්.
    ගෙයක් හදලා ලොකුකමට මේකේ දාලා. තමන්ගේ ලොකුකම,මහන්තත්තේ පෙන්නන්න.
    ලංකාවේ තියෙන එකම ගේ මූ හදපු ගේ වගේ හරියට මේකේ දාලා තියෙන්නේ.
    පුකෙනුත් හිනා ඉතින් මෙවුවට. අවුරුදු 50-60ක් ගියාද බන් මෙක හදන්න උඹට හම්බුකරලා. හරි කොල්ලෙක් නම් 35 වෙනකොට මේ වගේ ගෙයක් හදන්න ඕනේ. මෙවුවා ගිහින් පෙන්නපන් හම්බන්තොට උන්ට.

    සා.. ඔයානම් නියම සිරි ලාංකිකයෙක් ආ.. 2500ක ටිපික සිරි ලන්කන් අතීතයම පේනවා ඔයාගෙන්

    ඒකෙනේ මේ හැදිගෑවිලාම ගිහින් තියෙන්නේ හැතිකරේම
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    the entire land is approx. 12.5 perches and the house built covering the full land.
    there are 2 floors other than the ground floor and 1 room with attached bath with a extra washroom for visitors on the ground floor and 3 rooms with attached baths on the 1st floor. theres a roof deck on the top floor with a built in bar counter and BBQ grill and a small wash room. the entire house is overlooking the diyawanna oya behind waters edge.

    Architect of course is a relation of mine and the house was built by reputed building company.

    Cost wise about 20Mil at the moment, but will go to about 25 Mil when completed (without the land cost)
    පට්ට මචන්
     

    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    What's your job machan... business ? i also bought a house, felt like it will be difficult to build a house with these days baasunnahela :D
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    බත්තරමුල්ලේ පැත්තේ නම් foundation එකට ටිකක් වැඩිපුර වියදම් යන්න ඇති නේද මාමේ?
    පූල් එක තියෙන්නේ දෙවැනි තත්ටුවේ ද? එහෙම නම් බර ගානක් යන්න ඇති කොන්ක්‍රීට් වැඩ ටිකට නේද?
    ලස්සන ගෙයක්. කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න ඕනේ.

    ඔව්, ඔය ඉඩම බැවුමකට තිබුනේ. ෆ්ලැට් කරන්නයි ෆවුන්ඩේෂන් එකටයි පස් පුර වන්නයි නොහිතපු ගානක් ගියා. අනික ෆවුන්ඩේෂන් එක floating foundation විදිහට දන්නා උනේ.

    පුල් එක තියෙන්නේ ග්‍රවුන්ඩ් ලෙවෙල් එකට
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    රත්තරං;19992983 said:
    එල එල අයියා.. අපිනම් ඉතින් හැදුවේ නෑ. හදන්න කෙනෙකුත් නෑ, ඒ නිසා හදපු එකක් ගත්තා

    එහෙමත් හොදයි.

    රත්තරං;19992989 said:
    සා.. ඔයානම් නියම සිරි ලාංකිකයෙක් ආ.. 2500ක ටිපික සිරි ලන්කන් අතීතයම පේනවා ඔයාගෙන්

    ඒකෙනේ මේ හැදිගෑවිලාම ගිහින් තියෙන්නේ හැතිකරේම

    :lol::lol::lol:

    රත්තරං;19992997 said:
    පට්ට මචන්

    මම මුලින්ම කලේ බැදපු කාලේ රාජගිරියෙන් පොඩි ඉඩමක් අරන් අපි දැන් ඉන්න ගේ හැදුව. මෙතන පදිංචි වෙලා අපේ මහා ගේ රෙනවෙට් කරලා ඔෆිස් එකකට කුලියට දුන්න. එකෙන් එන කුලියයි මගේ බිස්නස් එකඟ හම්බ කරපුවයි දාල ඔය ඉඩම ගත්ත. ඉඩම අරන් අවුරුදු 2-3ක් ඔහේ තිබ්බ. ඊට පස්සේ තමයි හදන්න පටන් ගත්තේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මුද්‍රණ මාමේ.... වතුරට නම් හයියෙන් පනින්න එපා... සුනාමි එයි වටේ පිටේ ගෙවල් වලට...... :rofl: :P