Built a house

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    e unata dan rupiyala baldu wena widihata thawa tika kalakin laksayak aran kade gihin shopping bag 2-3ka dadu aran enna puluwan wei. a unaata land value eaka ehema depreciate wenne nehe. habai wikunanna balan gewal hadala wikunanna behe

    ඒක ඇත්ත අයියා.. :D

    මාත් මේ ඉන්න එක රෙන්ට් එකට දීලා ගම්පහ, පානදුර ලයින් එකට බහින්න කියල බැලුවේ. වත මිලින වෙලා තියෙන්නේ. සල්ලි ටිකක් හදාන ගේම ගහන්න ඕනේ. ඒත් ගන්නවනම් ගන්නේ හදපු ගෙයක් තමයි. නිකාන් කොලඹ කර වෙවි ඉන්නවා. සෙතක් නෑ. වත්ත ඉඩත් නෑ. පර්චස් 14යි
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;20009015 said:
    ඒක ඇත්ත අයියා.. :D

    මාත් මේ ඉන්න එක රෙන්ට් එකට දීලා ගම්පහ, පානදුර ලයින් එකට බහින්න කියල බැලුවේ. වත මිලින වෙලා තියෙන්නේ. සල්ලි ටිකක් හදාන ගේම ගහන්න ඕනේ. ඒත් ගන්නවනම් ගන්නේ හදපු ගෙයක් තමයි. නිකාන් කොලඹ කර වෙවි ඉන්නවා. සෙතක් නෑ. වත්ත ඉඩත් නෑ. පර්චස් 14යි

    පානදුර පැත්තට වරෙන්.කොලඹට කිට්ටුම හොඳම නගරය.පහසුකම්,ගහකොල මනුස්සකම තාම තියෙනවා.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මම මම හදපු පුංචි ගෙදර

    ibFGr7R.jpg


    Q2k0y1f.jpg


    EIkYbGP.jpg


    අවුරුදු දෙකක් හරියට ගියා වැඩේ ගොඩ දාන්න
    තවත් පොඩි පොඩි වැඩ තියෙනවා
    බාස්ල එක්ක වැඩ කරද්දී තමයි එපා වෙන්නේ
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මම මම හදපු පුංචි ගෙදර

    ibFGr7R.jpg


    Q2k0y1f.jpg


    EIkYbGP.jpg


    අවුරුදු දෙකක් හරියට ගියා වැඩේ ගොඩ දාන්න
    තවත් පොඩි පොඩි වැඩ තියෙනවා
    බාස්ල එක්ක වැඩ කරද්දී තමයි එපා වෙන්නේ

    ලස්සනයි මචන්.
    වැඩ ටික ඉවරවුණාම නියමෙටෙම තියෙයි.
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මම මම හදපු පුංචි ගෙදර

    ibFGr7R.jpg


    Q2k0y1f.jpg


    EIkYbGP.jpg


    අවුරුදු දෙකක් හරියට ගියා වැඩේ ගොඩ දාන්න
    තවත් පොඩි පොඩි වැඩ තියෙනවා
    බාස්ල එක්ක වැඩ කරද්දී තමයි එපා වෙන්නේ

    බොහොම ලස්සනයි.
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    මම මම හදපු පුංචි ගෙදර


    අවුරුදු දෙකක් හරියට ගියා වැඩේ ගොඩ දාන්න
    තවත් පොඩි පොඩි වැඩ තියෙනවා
    බාස්ල එක්ක වැඩ කරද්දී තමයි එපා වෙන්නේ

    ela machan!! :)
     

    fahrenheit

    Member
    Mar 13, 2012
    281
    19
    0
    මම මම හදපු පුංචි ගෙදර

    ibFGr7R.jpg


    Q2k0y1f.jpg


    EIkYbGP.jpg


    අවුරුදු දෙකක් හරියට ගියා වැඩේ ගොඩ දාන්න
    තවත් පොඩි පොඩි වැඩ තියෙනවා
    බාස්ල එක්ක වැඩ කරද්දී තමයි එපා වෙන්නේ

    keeyak giyada ? idamatath ekka
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම මම හදපු පුංචි ගෙදර

    ibFGr7R.jpg


    Q2k0y1f.jpg


    EIkYbGP.jpg


    අවුරුදු දෙකක් හරියට ගියා වැඩේ ගොඩ දාන්න
    තවත් පොඩි පොඩි වැඩ තියෙනවා
    බාස්ල එක්ක වැඩ කරද්දී තමයි එපා වෙන්නේ

    ලස්සනයි මචන්.මට දැනෙන විදියට පොඩි උපදෙසක් දෙන්නම්. ගේ ඇතුලේ ලී බඩු වැඩියි වගේ ගතියක් දැනෙනවා.පුලුවන් නම් අඩු කරහන්.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Genam patta. Wikunannepa oya quality thiyana gewal innama thama hoda :D
    Battaramulle nam kiyatawatg wikunanna epa megapolis haduwama dada hub ekak battaramulla.
    Ai gewal hadala wikubana eka hariyanna kiyanne. Man issarahata e wadeta bahinnane hithan hitiye loku wela :(
    Contract dunnama materials and building quality gana saahiimakata path wenna puluwanda. Puluwannam bathrooms tike photo dannako :D