Bulk sms for new year wishes

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මගේ ලඟ නම්බර්ස් 1300ක් විතර තියෙනව google sheet එකක. මට ඒ ඔක්කොටම අවුරුද්දට සුබ පතල මැසේජ් එකක් යවන්න ඕන. කරන්න පුලුවන් මිළ අඩුම ලේසිම විදිය මොකක්ද?
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,797
    20,321
    113
    හස්තිශෛලපුර
    ඔය ගොන් පාට් එක 2012න් වගේ පස්සේ නැති උනා මිනිස්සු වට්සැප්/වයිබර්/ටෙලිග්‍රැම් පුරුදු උනාට පස්සේ..