Bulk SMS Marketing - Business Opportunity

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,028
    4,085
    113
    Sri Lanka
    Bulk SMS Marketing Available :love::love:
    වෙබ් සයිට් එක හෝ බිස්නස් එක SMS මාර්ගයෙන් 300,000 ක රට පුරා පිරිසකට එකවර Marketing කර ගැනීමට අවශ්‍ය නම් විමසන්න. ඒ 300,000 ම ඉස්කෝලෙ යන බච්චො නොවන අතර එක එක වැඩමුළු වලට සහභාගි වූ රස්සා කරන Filter කර ගත්තු සෙට් එකක්. පට්ට කට්ටක් කාල හොයා ගත්ත හොද ලිස්ට් එකක්... (උතුරු නැගෙනහිර නෑ. වැඩියෙනි ඇත්තේ බස්නාහිර හා මධ්‍යම)

    එක පාර 300,000 ටම අමාරු අයට 50,000 කට 10,000 කට වුවද කර ගත හැක. එක SMS එකකට වැටෙන Price එක 1.50 LKR සිට වැඩිවේ.

    SMS යවන්නේ තමන්ගේම කැමති නමකින් ය. හරියට President SMS එවනව වගේ.

    Charge කරන්නෙ Delivery Report වලට විතරයි.

    විනාඩි 5න් රිපෝට් එකක් සහ විනාඩි 15න් Delivery Report එක දෙනව.

    Personal Customers ල පිරිසක් ඉන්නව නම් ඒ නම්බර්ස් වලට අපි යවල දෙනව. ඒ වගේම ඒ Private Numbers වලට අපේ අනික් Campaigns කරන්නෙ නෑ... ලොකු ලොකු බිස්නස් කරන කට්ටියට හොද අවස්තාවක්....

    Website එකක්, Classified site එකක්, මොනව හරි හොඳ Business එකක්.. දවසින් Promote කරල දෙනව.... :yes:

    මේ අපේ Proposal එක...

    https://drive.google.com/file/d/0B1DJcFxLFgq8eWxzRUhkMTJhMzA/view?usp=sharing

    වැඩි දුර විස්තර සදහා විමසන්න...
    071-5116302
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ප්‍රසිඩන්ට් කියලාම යවා ගන්න පුළුවන් නම් මම ගන්නවා මැසේජ් 10,000ක්
    පොඩි ආතල් එකක් ගන්න :P