Bulk SMS yawanna oni clients lata. danna hoda service provide kenek kiyanna. isrra num dongle eka connect karla sms blaster software eken sms yaawa. monawahari cheap cost karnna puluwan method tiyei da
මම Use කරන්නේ නම් https://esms.dialog.lk/ මේක සැහෙන ලාබයි , Setup fee , Monthly Fee මොකුත් නෑ API එකත් දෙනවා.Bulk SMS yawanna oni clients lata. danna hoda service provide kenek kiyanna. isrra num dongle eka connect karla sms blaster software eken sms yaawa. monawahari cheap cost karnna puluwan method tiyei da
Oya hutta haduwata approve une naමම Use කරන්නේ නම් https://esms.dialog.lk/ මේක සැහෙන ලාබයි , Setup fee , Monthly Fee මොකුත් නෑ API එකත් දෙනවා.
BR එකක් තියෙන්න ඕනේ මචන් BR එකේ නමින් Mask එක දෙන්නේOya hutta haduwata approve une na
Mobitel hutch මොකුත් denne nadda
Br na banBR එකක් තියෙන්න ඕනේ මචන් BR එකේ නමින් Mask එක දෙන්නේ
NIC එකට ගන්නවා නම් ඔයාගේ නමින් Mask දෙන්නේ.
E-mail එකක් දාන්න Reject වුනානම් උන් හේතුව කියනවා Support එක හොදයි.
Mobitel උන් ගහන SMS ගාන අහලා මට දුන්නේ නැහැ මචන් උන් ලොකු ගනම් වලින් බලාපොරොත්තු වෙන්නේ
Hutch එකේ Setup Fee තියෙනවා රු 10000 වගේ ගන්න නම් පුළුවන් වෙයි BR ඕනේ
text.lk try කරන්න එකෙන් BR නැතුව පුලුවන්Br na ban
local dialog sms wala normal sim ekakin gahuwama 0.20 cents ban yannetext.lk try කරන්න එකෙන් BR නැතුව පුලුවන්