Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    අඩෝ අද මොන්ගෝලියන් රයිස් එකක් කන්න ගියා. මෙනු එකේ තිබ්බ Bulls Eye කියලා. මායි තව කොල්ලෙකුයි ගියේ. අපි හිතුවා හරකාගේ ඇහැ දෙනවා කියල. අපි කිව්වා ඒක එපා කියලා, ඒ වෙනුවට සොසේජස් කරල් 4ක් දාලා දුන්නා. ගෙදර ඇවිල්ල ගූගල් කරලා බැලුව නිකමට. හුටා bulls eye කියල කියන්නේ බිත්තරේට කියල දැන් දන්නේ. ඇයි යකෝ මුන් omlette කියල දැම්මේ නැත්තේ මෙනු එකට, 😣😣😣

    aXZSqtg.png
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    ooka mth mulinm dngththe kadekin:lol: (harakage aha kylnm hithuwe nha hbai 😂 )

    dwsak ude nuwarin tharamak aatha podi kadekin bath ekk kawa... unge fish iwarai egg dennda ahuwa mma kiwwa omlet ndd kyl.... muu kiwwa dla dennm kyl tikkin kiwwa bulls eye ekk dnnam kyl... mma aphu kiwwa omlet ndd kyl meka aya kypi thiyenv bulls eye ekk dnnam kyl... ona uttak kyl haa kiwwa:lol: psse okak dla dunnaa...:lol: mth gdr awith search krla bluwa uuu ee kypu nama... balinnm hri.. mma gdr enkm hithuwe eeka ee paththe omlet wlta kyn nma kyl (ara pradeshiya wiwahaara thiynv wge)...😂💔
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    ගෙරි ඇස් කියල හිතුවද 😁
    ඔව් බන්.
    Apo meke un :(
    Man psychology gena Katha karanne bullseye kiynne mokadda kiyla danne nathi in ekkane 😞
    සයිකොලොජි වෙනි බුල්ස්අයි වෙනයි මිත්‍රයා..
    ඔව් යකෝ. මොකටෙයි පච ගහන්නේ.
    Cooper, don't read this cooper, Don't.
    tumblr_nhtk7miP9k1r05bkco3_250.gifv
    who the fuck cooper? 🙄
    ඇත්තටම කීවොත් මාත් ඔය bulls eye වචනේ දැන ගත්තේ මේ මෑතකදි
    ooka mth mulinm dngththe kadekin:lol: (harakage aha kylnm hithuwe nha hbai 😂 )

    dwsak ude nuwarin tharamak aatha podi kadekin bath ekk kawa... unge fish iwarai egg dennda ahuwa mma kiwwa omlet ndd kyl.... muu kiwwa dla dennm kyl tikkin kiwwa bulls eye ekk dnnam kyl... mma aphu kiwwa omlet ndd kyl meka aya kypi thiyenv bulls eye ekk dnnam kyl... ona uttak kyl haa kiwwa:lol: psse okak dla dunnaa...:lol: mth gdr awith search krla bluwa uuu ee kypu nama... balinnm hri.. mma gdr enkm hithuwe eeka ee paththe omlet wlta kyn nma kyl (ara pradeshiya wiwahaara thiynv wge)...😂💔
    වෙලාවට මම තනි නෑ... 😍
     
    • Like
    Reactions: Solo Rider

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    ඇයි බං සුද්දා ඕකට bulls eye කියලා නම දැම්මේ 🤔
    අනේ මන්දා

    හුටා බුල්සායි කියල ගහන්නෙ bulls eye කියලද?🤣
    මාත් මේක ගූගල් කලාට පස්සේ ඒක මීටර් වුනේ 😂😂😂
    ------ Post added on Feb 15, 2021 at 10:32 PM
     
    • Haha
    Reactions: visalbro