ඒකනේ බන්.. ගොඩක් තැන් වල කියන්නේ "මල්ලි මට බුල්සායි එකක් දාන්න.." බැලී නම් මේක බුල්ස් අයි...හුටා බුල්සායි කියල ගහන්නෙ bulls eye කියලද?![]()
ඒකනේ බන්.. ගොඩක් තැන් වල කියන්නේ "මල්ලි මට බුල්සායි එකක් දාන්න.." බැලී නම් මේක බුල්ස් අයි...හුටා බුල්සායි කියල ගහන්නෙ bulls eye කියලද?![]()
මායි තව කොල්ලෙකුයි ගියේ.
අපි හිතුවා හරකාගේ ඇහැ දෙනවා කියල.
අපි කිව්වා ඒක එපා කියලා,
උඹලා තමයි ඊට පස්සෙ පියා මැස්සාට Father Flying Fish කියන්නෙ...අඩෝ අද මොන්ගෝලියන් රයිස් එකක් කන්න ගියා. මෙනු එකේ තිබ්බ Bulls Eye කියලා. මායි තව කොල්ලෙකුයි ගියේ. අපි හිතුවා හරකාගේ ඇහැ දෙනවා කියල. අපි කිව්වා ඒක එපා කියලා, ඒ වෙනුවට සොසේජස් කරල් 4ක් දාලා දුන්නා. ගෙදර ඇවිල්ල ගූගල් කරලා බැලුව නිකමට. හුටා bulls eye කියල කියන්නේ බිත්තරේට කියල දැන් දන්නේ. ඇයි යකෝ මුන් omlette කියල දැම්මේ නැත්තේ මෙනු එකට,
![]()
ෆෝන් ඒකට කෙල වෙලානේ
නෑනේ. තව මොනිටරෙකුත් ගන්න වෙලානේ.uba 4n ekak ganna blnawa kwa ne bnn thama gaththe nadda
නෑනේ. තව මොනිටරෙකුත් ගන්න වෙලානේ.
Half boiledbithtara basic
bullseye
omlette
boild
poached
scrambelled
pickled
eggs benadict
fried - over eazy / well done
nice post.