හපුතලේ, කන්නෙලිය, ගාල්ල රත්නපුර හරියේ එක night එකකට bungalow එකක් දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න. 10 දෙනෙක් ට. රූම් 3ක් තිබුනානම් ඇති. cook කෙනෙක් ඉන්නවනම්, bbq grill එකක් එහෙම තියෙනවනම් හොදයි. ස්තුතියි.