matath saratama thiyenawa, poddak baluwath badu hari wamane yanna enawaමට නම් phone එක දිහා බලන් ගියත් කැරකිල්ල වගේ.![]()
matath saratama thiyenawa, poddak baluwath badu hari wamane yanna enawaමට නම් phone එක දිහා බලන් ගියත් කැරකිල්ල වගේ.![]()
Pregnancy test එකක් කරාද?මට නම් phone එක දිහා බලන් ගියත් කැරකිල්ල වගේ.![]()
මත් ඔය බෝට්ටුවේ කෝල් 1ක් ගන්නවා විතරයි විනාඩියකට වැඩ බැලුවොත් ඔකොම බොද වෙලා පෙන්නේ ඊට පස්සේ විනාඩි 15 ක් විතර යනකන්. වයසේ වරද්දද මන්දමට නම් phone එක දිහා බලන් ගියත් කැරකිල්ල වගේ.![]()
. සමහර උන් ඉන්නවා බහිනකන්ම මුනේ ෆෝන් එකBus එකේ යන වෙලාවේ වැඩක් කරන්න සෙට් උනානම් කියලා හිතෙනවා. හොඳ සුපිරි ලැප්ටොප් එකක් නෙමේ showoff කරන්න පුළුවන්. ටිකක් පරණ ලැප්ටොප් එකක්. මිනිස්සු මොනා හරි හිතයිද? මූ නිකන් පෙන්නන්න කරනවා කියලා හිතයි ද?![]()
ඔව්. සමහරු පොත් පවා බලනවා. මට නම් බෑ..සමහර උන් ඉන්නවා බහිනකන්ම මුනේ ෆෝන් එක

motion sickness, search it upඔව්. සමහරු පොත් පවා බලනවා. මට නම් බෑ..![]()
Satha 5 k thiyanawanam deekoඅක්කේ ශත පහක් කටේ දාගෙන යන්න වැඩේ ගොඩ යනවා......![]()
Hitu kiyanne bus ekatadaඒහෙම මට අවුලක් නැ. ඉස්කෝල යන කාලේ මන් ebook හිටු කියලා කියවලා තියෙනව Phone එකෙන් Bus එකේදි![]()
AC ewaye passe seat wala kello kollo poth kiyawanawa dakala thiyanawaAC ඒවයෙනන් කෙල්ලො එහෙම වැඩ කරනව දැකල තියෙනව. මමත් එක්සෑම් දවස් වලට එහෙම කරල තියෙනව.
පොත් නන් ඕන තරන් කියවනව මචන් AC වල නෝමල් ඒක. ටකරන් බෑන්ඩ් වල වීඩියෝ දාන්නෙත් නෑනෙ. පාඩුවෙ යනව මිනිස්සු.Satha 5 k thiyanawanam deeko
Hitu kiyanne bus ekatada
------ Post added on Mar 5, 2024 at 10:49 PM
AC ewaye passe seat wala kello kollo poth kiyawanawa dakala thiyanawa
------ Post added on Mar 5, 2024 at 10:51 PM
ado math oka thiynawa bnමට නම් phone එක දිහා බලන් ගියත් කැරකිල්ල වගේ.![]()
me too bosa ... appiriyawak enawa nedaado math oka thiynawa bn5 min walata wada baluwoth cause , vomit wena feeling ekk enawa.