Bus එකේදි laptop එකක් පාවිච්චි කරොත් නෝන්ඩිද?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,177
    1
    61,536
    113
    Mother Earth
    AC bus එකක නම් අවුලක් නෑ. හැබැයි ඔය ලේලන්ඩ් වල නම් චොර ෆීලින්ග් එකක්‌ එනවා.

    මට නම් phone එක දිහා බලන් ගියත් කැරකිල්ල වගේ. :(
    Pregnancy test එකක්‌ කරාද? 😬
    ------ Post added on Mar 5, 2024 at 7:53 PM
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    මට නම් phone එක දිහා බලන් ගියත් කැරකිල්ල වගේ. :(
    මත් ඔය බෝට්ටුවේ කෝල් 1ක් ගන්නවා විතරයි විනාඩියකට වැඩ බැලුවොත් ඔකොම බොද වෙලා පෙන්නේ ඊට පස්සේ විනාඩි 15 ක් විතර යනකන්. වයසේ වරද්දද මන්ද:no:. සමහර උන් ඉන්නවා බහිනකන්ම මුනේ ෆෝන් එක
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,454
    6,328
    113
    ට්‍රේන් එකේ උනා නම් අවුලක් නෑ. බස් එකෙ බ්‍රේක් ගහපුවම ලැප් එකක් ආපහු ගන්න වෙන්නෙ උබට
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    Bus එකේ යන වෙලාවේ වැඩක් කරන්න සෙට් උනානම් කියලා හිතෙනවා. හොඳ සුපිරි ලැප්ටොප් එකක් නෙමේ showoff කරන්න පුළුවන්. ටිකක් පරණ ලැප්ටොප් එකක්. මිනිස්සු මොනා හරි හිතයිද? මූ නිකන් පෙන්නන්න කරනවා කියලා හිතයි ද? :(

    එහෙම හිතයි , උබ ෆේස් බුක් එකේ , එළකිරි වගේ නම් යන්න එපා මේකේ යන ඔය වැල මොකක් හරි එක පාර ලෝඩ් උනොත් උබ සවුත්තු වෙයි එතනම
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,504
    113
    AC ඒවයෙනන් කෙල්ලො එහෙම වැඩ කරනව දැකල තියෙනව. මමත් එක්සෑම් දවස් වලට එහෙම කරල තියෙනව.
     
    • Like
    Reactions: NRTG

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    අක්කේ ශත පහක් කටේ දාගෙන යන්න වැඩේ ගොඩ යනවා...... :love2:
    Satha 5 k thiyanawanam deeko

    ඒහෙම මට අවුලක් නැ. ඉස්කෝල යන කාලේ මන් ebook හිටු කියලා කියවලා තියෙනව Phone එකෙන් Bus එකේදි :lol:
    Hitu kiyanne bus ekatada
    ------ Post added on Mar 5, 2024 at 10:49 PM

    AC ඒවයෙනන් කෙල්ලො එහෙම වැඩ කරනව දැකල තියෙනව. මමත් එක්සෑම් දවස් වලට එහෙම කරල තියෙනව.
    AC ewaye passe seat wala kello kollo poth kiyawanawa dakala thiyanawa
    ------ Post added on Mar 5, 2024 at 10:51 PM
     
    • Haha
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,504
    113
    Satha 5 k thiyanawanam deeko


    Hitu kiyanne bus ekatada
    ------ Post added on Mar 5, 2024 at 10:49 PM


    AC ewaye passe seat wala kello kollo poth kiyawanawa dakala thiyanawa
    ------ Post added on Mar 5, 2024 at 10:51 PM
    පොත් නන් ඕන තරන් කියවනව මචන් AC වල නෝමල් ඒක. ටකරන් බෑන්ඩ් වල වීඩියෝ දාන්නෙත් නෑනෙ. පාඩුවෙ යනව මිනිස්සු.
     
    • Like
    Reactions: Gal_banisa and NRTG

    V3RT3X

    Well-known member
  • Jan 6, 2024
    449
    607
    93
    උබට මොසන් සික්නස් නැද්ද?
    කොහොම උනත් බුස් එකක යන ගමන් වැඩ කරන්නෙ කොහොමද බන්? ටකරන් බෑන්ඩ්, ගැනුන්ට ජැක ගහල යන වලි, ගූපියන්ගෙ ස්මෙල් එක අස්සෙයි උබට ලැප් කට්ටක් දිග ඇරන් වැඩ කරන්න පුලුවන් කියන්නෙ උබ මනුස්සයෙක් වෙන්න බෑ
     
    • Like
    Reactions: NRTG

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,832
    13,665
    113
    🤍
    mama iisr malabe idn kollupitiy yddi huthiyo poth kiynwnw bus eke math dwswk show off ekatama kiyeuwa .....kauruth monwth nam kiuwe na e unata dan mata eka lajjaii...



    leyland walanm laptop use krn epa bn owa yana yaaamataa ...


    hebai ub lap ek dig argena idl mata ahu unot man record krl video ekk aran , bus eke asabi dasaun baluwa wage wenna editak gahala viral krnw hondeeee
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,832
    13,665
    113
    🤍
    ado math oka thiynawa bn :ROFLMAO: 5 min walata wada baluwoth cause , vomit wena feeling ekk enawa.
    me too bosa ... appiriyawak enawa neda


    5 minuth wadi maximum time eka balnna witharai athata ganne

    sindu ahnne ne headset ghgena ,

    nodakin wage gathiyk eka feeling ekk ahhh
     
    • Like
    Reactions: NRTG

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    හොද බ්‍රේක් පාරක් ගැහුවම උබේ ලැප් එක තියෙයි බස් එකෙ වින්ඩ්ස්ක්‍රින් එකේ