Bus රූට් Help

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,103
    113
    Deniyaya
    තැන්කූ මචන්ලා ...
    ලේ බැන්කුව ගාව බස් හෝල්ට් එකක් තියනවා නේ බන්? එතනින් බහින්න පුළුවන් නේ ම්කේ ගියොත්?
    පාලම ගාවින් 135 නැගල නාරාහේන්පිට හංදියට ටිකට්ගන්න... හංදියේ බැස්ස ගමන් එතනම තියනවා.. පොලිසියට පාරේ අනිත් පැත්ත. ඊසි