• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    -------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    බස් එකේ යනකොට හිතපන් තනිකර හිස් සීට් එකක් තියෙනව. උබ ජනේලෙ පැත්තෙන් ඉඳගන්නව. බස් එකත් යනව...........

    කෙල්ලො උබ ගාවින් ඉඳගන්නේ නැති සීන් එකක් තියෙනවද?

    ඒ එකක්. තව එකක් තියෙනව.

    හිතපන් කෙල්ලෙක් උබ ගාවින් ඉඳගන්නව. හැබැයි වෙන සීට් එකක එකෙක් නැගිටල ගිය හැටියේ ඒකි ගිහින් ඒ සීට් එකෙන් ඉඳගන්නව :oo:

    ඇයිබන් ඒ?

    මම දැකල තියෙනවනේ හෙන කැත මෙලෝ රහක් නැති උන් ගාව කෙල්ලෝ ඉඳගෙන යනව. :angry:

    මම මේක නෝට් කරපු දෙයක්.

     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :lol:
    එහෙම ඉඳගන්නැත්තං හොඳයිනෙ යකෝ කාගෙවත් ඇඟේ ගෑවෙන්නැතුව නිදහසේ අත පය දිගෑරගෙන ගියෑකිනෙ :lol:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    :lol:
    එහෙම ඉඳගන්නැත්තං හොඳයිනෙ යකෝ කාගෙවත් ඇඟේ ගෑවෙන්නැතුව නිදහසේ අත පය දිගෑරගෙන ගියෑකිනෙ :lol:

    මම කියල නෑ ඉඳගන්නේ නැති එක අවුල් කියල. බට් අම් ජස්ට් වොන්ඩරින් යූ නෝ...:P
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හෙන ප්‍රශ්නයක් නේ උඹට ඕක.උඹේ හෝර්මෝන වල ගෑනු විකර්ෂක ගතියක් ඇති.... :P:P
     

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    කඩ්ඩ බැරි එකා;23554187 said:
    මම කියල නෑ ඉඳගන්නේ නැති එක අවුල් කියල. බට් අම් ජස්ට් වොන්ඩරින් යූ නෝ...:P


    :rofl:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කඩ්ඩ බැරි එකා;23554187 said:
    මම කියල නෑ ඉඳගන්නේ නැති එක අවුල් කියල. බට් අම් ජස්ට් වොන්ඩරින් යූ නෝ...:P

    :rolleyes: :rolleyes:
    උඹ ගාවිං කොල්ලො ඉඳගන්නැති ප්‍රශ්නයක් එහෙම නෑ ? :baffled:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    හෙන ප්‍රශ්නයක් නේ උඹට ඕක.උඹේ හෝර්මෝන වල ගෑනු විකර්ෂක ගතියක් ඇති.... :P:P

    සිරා බන් මම හිතන්නේ මේක තමයි අවුල. එක්කෝ බෑඩ් වයිබ් එකක්, ඕර එකක් යනව ඇති මගෙන්. :growl:

    මම ඟද නෑ බන් කොහේ ගියත් නාල කියල ක්ලීන් ඇඳලයන්නේ. :D
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    :rolleyes: :rolleyes:
    උඹ ගාවිං කොල්ලො ඉඳගන්නැති ප්‍රශ්නයක් එහෙම නෑ ? :baffled:

    ඒත් ගොඩක් අඩුයි බන්. වෙන ඉඳගන්න තැනක් නැත්නම්ම හෝ අංකල්ල තමයි. :frown:

    පොඩි බබාල තමයි බන් ඉඳගන්නේ. :love:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    profile_picture_by_iknowthatfeelplz-d4enmbi.png
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කඩ්ඩ බැරි එකා;23554203 said:
    ඒත් ගොඩක් අඩුයි බන්. වෙන ඉඳගන්න තැනක් නැත්නම්ම හෝ අංකල්ල තමයි. :frown:

    පොඩි බබාල තමයි බන් ඉඳගන්නේ. :love:

    උඹ අංකල්ලට ආස නැද්ද :sorry: උඹට ඕනෙ කොල්ලොයි කෙල්ලොයි විතරද ? :baffled:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උඹ මේ ත්‍රේඩ් එක කලිනුත් දාලා තිබ්බා නේද? නැත්නම් මට ඩිජා වුද?
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    උඹ ටිකක් උස මහත එකෙක් ද?
    බස් එකේ යද්දි ඩොන්ට් කෙයා සීන් එකේද යන්නෙ?