උඹ මේ ත්රේඩ් එක කලිනුත් දාලා තිබ්බා නේද? නැත්නම් මට ඩිජා වුද?
Hmm Repost

උඹ මේ ත්රේඩ් එක කලිනුත් දාලා තිබ්බා නේද? නැත්නම් මට ඩිජා වුද?

උඹ ටිකක් උස මහත එකෙක් ද?
බස් එකේ යද්දි ඩොන්ට් කෙයා සීන් එකේද යන්නෙ?

එහෙම ඉඳගන්නැත්තං හොඳයිනෙ යකෝ කාගෙවත් ඇඟේ ගෑවෙන්නැතුව නිදහසේ අත පය දිගෑරගෙන ගියෑකිනෙ

එහෙම ඉඳගන්නැත්තං හොඳයිනෙ යකෝ කාගෙවත් ඇඟේ ගෑවෙන්නැතුව නිදහසේ අත පය දිගෑරගෙන ගියෑකිනෙ

මට ඕකෙ අනික් පැත්ත. අංකල් කෙනෙක් හරි කවුරු හරි එහා පැත්තෙ ඉඳගෙන ඉඳල නැගිටලා ගිය ගමන් කොහේ හරි සිට් එකක වාඩ් වෙලා හිටිය කෙල්ලෙක් නැගිටලා ඇවිල්ලා මම ළඟ ඉඳගන්නව.
කකුල ට ඇඟිලි තුඩු වලින් අතුල්ලනව.
සෙරෙප්පු දාගෙන හිටියොත් කකුල ලාවට ඉස්සුවොත් එයාගෙ කකුල මගේ සෙරෙප්පුවයි කකුලයි අස්සට ඔබනව. රවල බැලුවාම ආපහු ගන්නවා. සීතලයි ලු. මට මේ ගිහි ගහන අව්වේ රස්නෙ.
මොකුත් ම නොකර හිටියොත් එයාගෙ කකුල මගේ කකුල උඩින් දානවා.
සමහර වෙලාවට මල්ලී නැගිටිනවා ඕවා ට. එතකොට ඒකි ට note උනොත් එහෙම මළ කෙළියයි මහා වනචර එකෙක් කියලා හිතන්නේ.![]()