Bus help - Fort to General Hospital Sri Jayewardenepura

ishan.fdo

Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    Hii machansla...

    Colombo idan General Hospital Sri jayawardanapura ta direct bus ekak nadda bn? Poddak danna un comment ekak dapan..

    Ehema naththam lagama root ekak kohomada yanne??

    Mata ehe company ekaka jobak set una ekai..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොටුවේ ඉඳන් එන්න තියෙන ඉක්මන්ම ක්‍රමය මේකයි.
    කොටුවෙන් 103 බොරැල්ල,නාරාහේන්පිට බස් එකක හරි 171 කොස්වත්ත බස් එකක හරි හරි 144 රාජගිරිය බස් එකේ හරි නැගලා බොරැල්ලෙන් බැහැපන්. බොරැල්ල බස් ස්ටෑන්ඩ් එකෙන් 153 බස් එකක නැගපන් ඊට පස්සේ. කෙලින්ම ජයවර්ධනපුර. ඕක තමා ලේසිම විදිය.
    හැබැයි වතුර බොතලයක්, කඩල ගොට්ටක් එහෙම අරගෙන නැගාං. ගමේ යනවා වගේ තමා.
    උඹ කොහේ ඉඳන් ද එන්නේ කියලා කිවොත් ඊට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා නම් මම කියන්නම්.
     
    Mr Tharindu

    Junior member
  • Jan 19, 2007
    251
    17
    18

    Ado man raddolugama (188 bus) idan enne bn.. bus 3ka enda vena eka thamai aula.. fort idan direct bus naha ne :(
     
    Last edited: