මචන් මට බස් route දැනගන්න ඕනා පහල තියෙන නගර අතර. මගේ පිටරට යාලුවෙක් එනවා. ඌ තනියම travel කරන්න හදන්නේ. මට දන්නා කෙනෙක් උදව් කරන්න. සලකන්නම්. 
ගාල්ල - මිරිස්ස
මිරිස්ස - තංගල්ල
තංගල්ල - යාල
යාල - ආරුගම් බේ
ආරුගම් බේ - මඩකලපුව
මඩකලපුව - පාසිකුඩා

ගාල්ල - මිරිස්ස
මිරිස්ස - තංගල්ල
තංගල්ල - යාල
යාල - ආරුගම් බේ
ආරුගම් බේ - මඩකලපුව
මඩකලපුව - පාසිකුඩා

