Metrologix

Junior member
  • Sep 29, 2009
    77
    9
    18
    හඳේ
    මචන් මට බස් route දැනගන්න ඕනා පහල තියෙන නගර අතර. මගේ පිටරට යාලුවෙක් එනවා. ඌ තනියම travel කරන්න හදන්නේ. මට දන්නා කෙනෙක් උදව් කරන්න. සලකන්නම්. :)

    ගාල්ල - මිරිස්ස

    මිරිස්ස - තංගල්ල

    තංගල්ල - යාල

    යාල - ආරුගම් බේ

    ආරුගම් බේ - මඩකලපුව

    මඩකලපුව - පාසිකුඩා
     
    • Like
    Reactions: Profile_01

    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    මචන් මට බස් route දැනගන්න ඕනා පහල තියෙන නගර අතර. මගේ පිටරට යාලුවෙක් එනවා. ඌ තනියම travel කරන්න හදන්නේ. මට දන්නා කෙනෙක් උදව් කරන්න. සලකන්නම්. :)

    ගාල්ල - මිරිස්ස

    මිරිස්ස - තංගල්ල

    තංගල්ල - යාල

    යාල - ආරුගම් බේ

    ආරුගම් බේ - මඩකලපුව

    මඩකලපුව - පාසිකුඩා

    monawada danaganna oni? Root Numbers da?
     
    • Like
    Reactions: Metrologix

    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    ගාල්ල - මිරිස්ස - Route nu. 02(Matara-Colombo),32(Tangalle-Colombo or Katharagama-Colombo)

    මිරිස්ස - තංගල්ල - Route nu. 32 (Tangalle-Colombo or Katharagama-Colombo)

    තංගල්ල - යාල nam thani bus ekak nethiwei.. Tangelle walin Thissata gihin yanna wei..
     
    Last edited:
    • Like
    Reactions: Metrologix