කොල්ලනේ මට කියපල්ලකෝ කොටුවේ ඉදන් අනුරාදපුරට පුත්තලම හරහා යන බස් තියෙන වෙලාවල්. . අන්කත් එක්ක ඕනේ. .
පාන්දර 4ට 5ට තිබුනත් අවුලක් නෑ ඉක්මනට යන්න ඕනා. .
කලින්5ට බස් එකක් තිබ්බලු පැය 3.5න් අනුරාදපුරේට යන. . ඒක තාම තියෙනවද?
මට අනුරාදපුරේ 8 හෝ 9 වෙද්දි ඉන්න ඕනේ. . ලේසිම ඉක්මන්ම ක්රමය කියපන්. .

උඹට යාල්දේවි එකේ 11 ට ගියපු එකත් ලොකු දෙයක් බන්..