bus route help

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    කොල්ලනේ මට කියපල්ලකෝ කොටුවේ ඉදන් අනුරාදපුරට පුත්තලම හරහා යන බස් තියෙන වෙලාවල්. . අන්කත් එක්ක ඕනේ. .
    පාන්දර 4ට 5ට තිබුනත් අවුලක් නෑ ඉක්මනට යන්න ඕනා. .
    කලින්5ට බස් එකක් තිබ්බලු පැය 3.5න් අනුරාදපුරේට යන. . ඒක තාම තියෙනවද?
    මට අනුරාදපුරේ 8 හෝ 9 වෙද්දි ඉන්න ඕනේ. . ලේසිම ඉක්මන්ම ක්‍රමය කියපන්. .
     
    • Like
    Reactions: Helo1 and kellsupun

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,078
    205
    63
    😁
    Train eke palayan. Oya route eken nn ikmnta yanna plwn. Mm ghin tynne Gampaha indan witharai. BUMP
     
    Last edited:
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Train eke palayan. Oya route eken nn ikmnta yanna plwn. Mm ghin tynne Gampaha indan witharai. BUMP

    උදේ 6.30ට යාල්දේවිය තියෙනවා. . ඒක අනුරාදපුරේට යද්දි 11.30 විතර වෙනවා බන් ඒකයි අවුල. . :(

    bump saho

    bump saho

    තැන්ක්ස් මචන්ලා. . :)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මෙන්න මචෝ FB page එකේ ලින්ක් එක
    Code:
    https://www.facebook.com/longdistancebuses/

    මේවත් පොඩ්ඩක් බලහන්

    Code:
    http://203.189.65.205/ntc_routes/

    Code:
    http://www.sltb.lk/route_time.php
     
    Last edited:

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    4 Anuradhapura, Puttlam and Pulmude. 87 Vavuniya, Jaffna and Ponit petro. Vinadi 20ta ekak thiyenava malli.
    me route bus vegen yanne, ude pandara bus kohomath vege wadiy. Man kochchikaden 3.20 a.m nagama 6.30 a.m A'puren bahinava :)
    4y gaanata vage thiyena bus ekaka nagaanam hari :)
     
    • Like
    Reactions: XibitZ

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    - 15 bus route eke thama ban bus yanne. Oya bus Anuradhapura town ekata yanne na mama Danna tharamin. 15 km withara kalin baha ganna one.

    - puttalam pare bus yanawa. Intercity sirawatama yanawa 3.5hrs walin. Mama last may wala giya habai 2.30pm thibune bus eka. 0252225257 me Anuradhapura bus depot eke number eka. Call karala ahanna. Ude ta th athi bus.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මෙන්න මචෝ FB page එකේ ලින්ක් එක
    Code:
    https://www.facebook.com/longdistancebuses/
    මේවත් පොඩ්ඩක් බලහන්

    Code:
    http://203.189.65.205/ntc_routes/
    Code:
    http://www.sltb.lk/route_time.php

    4 Anuradhapura, Puttlam and Pulmude. 87 Vavuniya, Jaffna and Ponit petro. Vinadi 20ta ekak thiyenava malli.
    me route bus vegen yanne, ude pandara bus kohomath vege wadiy. Man kochchikaden 3.20 a.m nagama 6.30 a.m A'puren bahinava :)
    4y gaanata vage thiyena bus ekaka nagaanam hari :)

    - 15 bus route eke thama ban bus yanne. Oya bus Anuradhapura town ekata yanne na mama Danna tharamin. 15 km withara kalin baha ganna one.

    - puttalam pare bus yanawa. Intercity sirawatama yanawa 3.5hrs walin. Mama last may wala giya habai 2.30pm thibune bus eka. 0252225257 me Anuradhapura bus depot eke number eka. Call karala ahanna. Ude ta th athi bus.

    හරි හම්බවුනා. . කෝච්චියේ යන අයට මෙතන වෙලාව තියෙනවා. .

    http://www.eservices.railway.gov.lk/schedule/searchTrain.action?lang=en

    බස් රූට් වල විස්තර මෙතන තියෙනවා. .

    http://routemaster.lk/

    බස් එකේ යන අයට උදේ 3.10ටත් උදේ 5ටත් පුත්තලම හරහා යන බස් තියෙනවා. .
    ආයේ 7.15ට කුරුනෑගල හරහා යන බස් එකක් තියෙනවා කියලා කොටුවට කෝල් කරාම කිව්වා. . නම්බර් එක 0112333222. .
    තව පැය බාගෙන් බාගෙට වගෙත් බස් තියෙනවලු. .

    උදව්කරපු හැමෝටම බොහොම ස්තූති. .
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    උඹ විස්තර ටික හොයාගේනනේ මචන්..අවුලක් නැහැ..

    ලේසිම දේ තමයි උදේ 5.45 ට තියෙන AC Train එකේ යන එක..ඒක හරියටම 9.15 වගේ වෙනකොට අනුරාධපුර ස්ටේෂන් එකට යනවා..උඹ යන්න හොයන්නේ උදේට නම් උදේ පාන්දර බස් ගැන මම දන්නේ නැහැ..

    උදේ 11.00 ට A/C බස් එකක් තියෙනවා (11 කිව්වට එක කොටුවෙන් යන්නේ 11.25 ට වගේ), ඒ බස් එක අනුරාධපුරට හරියටම 3.30 වෙනකොට යනවා..(මේක යන්නේ 87 පාරේ)

    තව එකක් තියෙනවා දවල් 2 ට...මේකත් A/C Bus එකක්..මේක යනවා හවස 5.30 වෙනකොට..මේ බස් එක ඉරිදට නැහැ කියල ආරංචියක් ආව..කොහොමද දන්නේ නැහැ..

    ආපහු එනකොට නම් දවල් 3.00-3.30 අතර වගේ අනුරාධපුරය හරහා කොළඹ එන බස් එකක් තියෙනවා (වවුනියා ඉඳන් එන්නේ)..මේක එන්නෙත් 87 පාරේ..ඕනේ නම් බස් එකේ අයිතිකාරයාගේ නම්බර් එක දෙන්නම්..
    trains උන්ට දීල තියෙන වෙලාවට කවදාවත් යන්නේ නැහැ..හරියටම එහෙට සාමාන්යෙන් යන එන වේලාවන් එහෙම දැනගන්න ඕනේ නම් අහන්න...හැබැයි මම nightmails වල නම් ගිහින් නැහැ..ඒ වගේම අනුරාධපුරෙන් හවස 6.35 ට කොළඹ එන ට්‍රේන් එකෙත් ගිහින් නැහැ..

    විස්තර ඕනේ නම් අහපන් මචන් :)
     
    එල මචන් තැන්ක්ස්. . මම කලින් යාල්දේවියේ ගියා කොටුවෙන් 6.20 ගියාම අනුරාදපුරේට යන්න 11 විතර වෙනවා. .
    5.45 ඒ.සී ට්‍රේන් එකේ කොයිවෙලේ බැලුවත් ටිකට්ස් නෑ බන් පටගාලා ඉවරවෙනවා දවස් තුන 4කට කලින් බුක් කරන්න වෙනවා. .

    මන් පස්සේ කොටුවෙන් පුත්තලම හරහා 7.15 වවුනියා යන බස් එකක ගියා ඒකත් අනුරාදපුරේට යද්දි 12 විතර වුනා. .
    එද්දිත් ඔහොමමයි බන් එකපාරක් කුරුනෑගල හරහා කොටුවට එන බස් එකක නැගලා එපාවුනා. .

    වැඩ ගොඩක් කරන්න තියෙනවා ඒකයි ටිකක් වේලසනින් යන්න බස් එකක් බැලුවේ. .
    3.10 එකේ යනවා 9 වත් වෙද්දි අනුරදපුරේට යන්න පුලුවන් වෙයි. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    කලින් දවසේ රෑ පලයන්.පාන්දරම අනුරාධපුරේ.100% වැඩේ ෂුවර්. :baffled::baffled:

    3.10 එකේ යනවා මචෝ. . ආතල් එකේ නින්දක් දාන් ගියැකි. . ;)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    එල මචන් තැන්ක්ස්. . මම කලින් යාල්දේවියේ ගියා කොටුවෙන් 6.20 ගියාම අනුරාදපුරේට යන්න 11 විතර වෙනවා. .
    5.45 ඒ.සී ට්‍රේන් එකේ කොයිවෙලේ බැලුවත් ටිකට්ස් නෑ බන් පටගාලා ඉවරවෙනවා දවස් තුන 4කට කලින් බුක් කරන්න වෙනවා. .

    මන් පස්සේ කොටුවෙන් පුත්තලම හරහා 7.15 වවුනියා යන බස් එකක ගියා ඒකත් අනුරාදපුරේට යද්දි 12 විතර වුනා. .
    එද්දිත් ඔහොමමයි බන් එකපාරක් කුරුනෑගල හරහා කොටුවට එන බස් එකක නැගලා එපාවුනා. .

    වැඩ ගොඩක් කරන්න තියෙනවා ඒකයි ටිකක් වේලසනින් යන්න බස් එකක් බැලුවේ. .
    3.10 එකේ යනවා 9 වත් වෙද්දි අනුරදපුරේට යන්න පුලුවන් වෙයි. .

    යාල් දේවිය නම් ඉතින් හොඳට වෙලාව අරගෙනනේ යන්නේ :P උඹට යාල්දේවි එකේ 11 ට ගියපු එකත් ලොකු දෙයක් බන්..

    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා..නොර්මල් ලේලන්ඩ් බස් එකක ගියොත් ගමනට අවම පැය 5 ක් හෝ පහමාරක් යනවා..ඊට වඩා ට්‍රේන් එකේ යන එක ඇඟට සැපයි..හැබැයි ඉතින් උඹේ වෙලාවේ ප්‍රශ්නයක් තියෙනවනේ නේද..

    3.10 බස් එක නම් යයි බන් 7.30 වගේ වෙනකොට.. :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    යාල් දේවිය නම් ඉතින් හොඳට වෙලාව අරගෙනනේ යන්නේ :P උඹට යාල්දේවි එකේ 11 ට ගියපු එකත් ලොකු දෙයක් බන්..

    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා..නොර්මල් ලේලන්ඩ් බස් එකක ගියොත් ගමනට අවම පැය 5 ක් හෝ පහමාරක් යනවා..ඊට වඩා ට්‍රේන් එකේ යන එක ඇඟට සැපයි..හැබැයි ඉතින් උඹේ වෙලාවේ ප්‍රශ්නයක් තියෙනවනේ නේද..

    3.10 බස් එක නම් යයි බන් 7.30 වගේ වෙනකොට.. :yes:

    87 ගියේ මචන් 3.10 යාපනේ එකක. .
    7.45 වෙද්දි අනුරාදපුරේ. . :yes:

    එද්දි කෝච්චියේ ආවේ එපාවුනා බන් උන් රේල්පීලි අලුත්වැඩියා කරනවද කොහෙද. .
    කෝච්චිය වැඩිහරියක් ඉස්සරහට යනවට වඩා පස්සට ගියේ. . :sorry:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    87 ගියේ මචන් 3.10 යාපනේ එකක. .
    7.45 වෙද්දි අනුරාදපුරේ. . :yes:

    එද්දි කෝච්චියේ ආවේ එපාවුනා බන් උන් රේල්පීලි අලුත්වැඩියා කරනවද කොහෙද. .
    කෝච්චිය වැඩිහරියක් ඉස්සරහට යනවට වඩා පස්සට ගියේ. . :sorry:

    මොකක්ද කෝච්චිය? :baffled: