Bus_Mafia_Of_Sri_Lanka_ලංකාවේ_බස්_මාෆියාව

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Mama eye awa bus eketh wali godai, konda idagena tawa senaga gannawa bus eke yanna idath na, kondata manussayek kiwva porage redi galawenna ha ha....
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ලංකාවෙ ගොඩක් තැන්වල ඔහොම තමයි තත්වය.ප්‍රයිවට් බස් වල ගොඩාක් වැඩියි.a/c කියල බස් ජතියක් තියෙනවා.ඒවයෙ වාඩිවෙල ඉන්න ගානට වඩා හිටගෙන ඉන්න සෙනඟ වැඩියි.
    අර්ධ සුඛෝපබෝගී කියන ඒව එහෙම නමක් විතරයි....
    අනෙක බස් යන්න ඒ අයට ඕන වෙලාවට මිසක් මිනිස්සු ගැන හිතල නෙවෙයි..
    ඕක ලංකවෙ හැමදාම තිබුණු ප්‍රශ්නයක් තමයි..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    මේ වගේ කරන කීප දෙනෙක් ඉන්න හින්දා, හොද ප්‍රතිපත්තියකින්
    වෑඩ කරන අයටත් අපිට දොස් නගන්න වෙනවා..
    මේ මිනිසුන් මුදල් වෙනුවෙන් පමණයි ජිවත් වෙන්න උත්සහ කරන්නේ..
     
    mawella

    Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    mama nama private bus eka yana eka adui :# godaaak durata CTB eke yanne mama eka nisa :)

    bt mama nam oya case walata aniawa keeeganawa !!! redda unata raja karanna denna ba neh :#
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    wal ballo, owunta langadima rajaya action 1k gaththe nathnam apita ganna wei wage!!!!!!!

    මේ වගේ ප්‍රධාන ප්‍රශ්න වලට, විකල්ප හොයා ගන්න පුලුවන් නම්, මේ රටේ ඉන්න අහිංසක මිනිසුන්ට මේ වගේ පිඩන වලට ලක් වෙන්න ඕනේ නෑ..
    අපිට නිතීය අතට ගන්න විදියක් නෑ,
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    wal ballo, owunta langadima rajaya action 1k gaththe nathnam apita ganna wei wage!!!!!!!
    Rajaya action 1k gaththth natath
    Ek eke Uda thiyena vidiye
    elakiri_slic.gif

    ekak unama Minissu bus karayonta gahanne ekane..
    Mulinma Kondata......
    Eta passe Driver ta
    Anthimata Tahmai Bus 1ta Gahanne
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    ලංකාවෙ ගොඩක් තැන්වල ඔහොම තමයි තත්වය.ප්‍රයිවට් බස් වල ගොඩාක් වැඩියි.a/c කියල බස් ජතියක් තියෙනවා.ඒවයෙ වාඩිවෙල ඉන්න ගානට වඩා හිටගෙන ඉන්න සෙනඟ වැඩියි.
    අර්ධ සුඛෝපබෝගී කියන ඒව එහෙම නමක් විතරයි....
    අනෙක බස් යන්න ඒ අයට ඕන වෙලාවට මිසක් මිනිස්සු ගැන හිතල නෙවෙයි..
    ඕක ලංකවෙ හැමදාම තිබුණු ප්‍රශ්නයක් තමයි..
    ඇත්තෙන්ම මමත් බස්වල තත්වය අහලා තිබුනට අත්දැකීම් නං අඩුයි.මතක තියන කාලෙකදී නුගේගොඩින් මහරගමට එන්න 122A/C බස් එකකට නැංඟා.මගේ අම්මෝ...සෙනඟ..යාන්තම් කකුල් දෙක තියාගන්න ඉඩක් තිබුනා.වායුසමීකරණයේ තතු කියලම වැඩක් නෑ.දහඩිය බේරෙමින්,තෙරපෙමින් යන්න මොනවට දෙගුණයක් ගෙවනවද මන්දා.සිංහලයා ඔහේ පැත්තකට වෙලා දෙන දෙයක් කාලා ඉන්න ජාතියක් වෙලා....දුක් මහන්සියෙන් හොයල ගෙවන මිළට වටින දෙයක් ලැබෙනවද කියලවත් හිතන්නෙ නැත්තෙ ඇයිද කියලා හිතාගන්න බෑ:(
     
    navodth

    Member
    Nov 29, 2006
    2,860
    103
    0
    36
    Negombo
    bus kaarayo gananam kiyala wadak naha bun apita apiwa paalanaya karaganna wenawa oya noogath yakku ekka gahagena wadakuth nahane...but okunta minissu karana saapa nisaa thama kawadaawath wagathuwak naththe
     
    pissu_buwa

    Member
    Apr 15, 2009
    417
    14
    0
    Kandy
    Oka wela thiyenne ban.. ape minissu eka muthu na... eka miniheka kagahaddi anika minissu dannathi ganata innawa.... ane manda ban.... me lankawe minissu hamoma ekai... thama gana witharai... hithanne.... me de thiyenakan... kondala dinum...
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ow dan bus wala inna kondala hithanne unta wada ekek naha kiyala. buru harak,math veyangodaidan nittabuwata gihama ithuru denne naha, ticket denneth naha. ithurunam awlak naha Rs.1k nisa eth ticket awlane tikko pannoth mala keliyay