Business එකකට current account එකක් open කර්න්න.

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ඇත්තටම බන් ගොඩක් දේවල් වලින් BOC එක හොඳයි, සර්විස් එකත් ප්‍රයිවෙට් තරම්ම නැතත් සාපේකශව ගොඩක් හොඳයිනේ
    අවුල තියෙන්නෙ ප්‍රයිවෙට් ජොබ් කරනවා නම් ලෝන් එහෙම ගන්න අමාරු එක, ඒ ඇරුනම උන්ගෙ මාරම හොඳ දේවල් තියනවා
    බිස්නස් වලට ගොඩක් උදවු කරනවා, බිස්නස් වැටිලා තියන ලෝන් NPA ගියත් ආයෙ බිස්නස් ගොඩගන්න පවා ලෝන් දෙනවා
    අනෙක ලෝන් topup කරද්දි එහෙම සම්පූර්ණ ගානම(කලින් එකේ ඉතිරි කැපිටල් එකයි අලුතෙන් ගන්න ගානයි) අලුත් රේට් එකට ගෙවන්න වෙන්නෙ, පරන ලෝන් එහෙම මේ දවස් වල topup කරනවානම් ලාබයි, අනෙක් හැම බැංකුවකම වගේ අතර මැද රේට් එකකට ගෙවන්න වෙන්නෙ
     
    • Like
    Reactions: Amarican.Ekek

    kickass

    Active member
  • Apr 5, 2012
    641
    53
    28
    Negombo
    www.futuretechbusiness.com

    Thanks mchn business loan ehema ganna lesidha boc
     
    • Like
    Reactions: Amarican.Ekek

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම නම් කියන්නේ ඔයා හොදටම අදුනන, කටින් කියල වැඩක් කරෝගන්න පුළුවන් බැංකුව තොර ගන්න.....
    මැනේජර් වැදලත් පොඩි වැඩක් වත් කරගන බැරි, හදිස්සියට රුපියල් 100 - 1000ක් අඩු උනත් චෙක් එකක් OD karala පාස් කරගන්න බැරි නම් මොන බැංකුව වත් වැඩක් නැහැ

    account එක අර ලොකු බැංකුවේ කිව්වට වැඩක් නැහැ.. OD එකක් පොඩි හරි ගන්න බැරි නම් හදිස්සියට....
    මගේ නම් BOC එක්ස්පිරියන්ස් එක එච්චර හොද නැහැ.. මැනේජර් ට පොඩි වැඩක් වත් බැහැ
    උබට හරි යන එක තොරගනින්....
     
    Last edited:
    • Like
    Reactions: Amarican.Ekek

    kickass

    Active member
  • Apr 5, 2012
    641
    53
    28
    Negombo
    www.futuretechbusiness.com
    මම නම් කියන්නේ ඔයා හොදටම අදුනන, කටින් කියල වැඩක් කරෝගන්න පුළුවන් බැංකුව තොර ගන්න.....
    මැනේජර් වැදලත් පොඩි වැඩක් වත් කරගන බැරි, හදිස්සියට රුපියල් 100 - 1000ක් අඩු උනත් චෙක් එකක් OD karala පාස් කරගන්න බැරි නම් මොන බැංකුව වත් වැඩක් නැහැ

    account එක අර ලොකු බැංකුවේ කිව්වට වැඩක් නැහැ.. OD එකක් පොඩි හරි ගන්න බැරි නම් හදිස්සියට....
    මගේ නම් BOC එක්ස්පිරියන්ස් එක එච්චර හොද නැහැ.. මැනේජර් ට පොඩි වැඩක් වත් බැහැ
    උබට හරි යන එක තොරගනින්....
    Ok machan thanks
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මම නම් කියන්නේ ඔයා හොදටම අදුනන, කටින් කියල වැඩක් කරෝගන්න පුළුවන් බැංකුව තොර ගන්න.....
    මැනේජර් වැදලත් පොඩි වැඩක් වත් කරගන බැරි, හදිස්සියට රුපියල් 100 - 1000ක් අඩු උනත් චෙක් එකක් OD karala පාස් කරගන්න බැරි නම් මොන බැංකුව වත් වැඩක් නැහැ

    account එක අර ලොකු බැංකුවේ කිව්වට වැඩක් නැහැ.. OD එකක් පොඩි හරි ගන්න බැරි නම් හදිස්සියට....
    මගේ නම් BOC එක්ස්පිරියන්ස් එක එච්චර හොද නැහැ.. මැනේජර් ට පොඩි වැඩක් වත් බැහැ
    උබට හරි යන එක තොරගනින්....

    මේ කතාව ඇත්ත, මැනේජර් කාරයව දන්නවනම් බැංකුව මොකද්ද කියන එක අදාලම නෑ . සම්පත් බැංකුවේත් ජරා මැනේජර් ල ඉන්න බ්‍රාන්ච් තියෙනවා NDB බැංකුවේ ත් සුපිරි මැනේජර් ල ඉන්න බ්‍රාන්ච් තියෙනවා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මම නම් කියන්නේ ඔයා හොදටම අදුනන, කටින් කියල වැඩක් කරෝගන්න පුළුවන් බැංකුව තොර ගන්න.....
    මැනේජර් වැදලත් පොඩි වැඩක් වත් කරගන බැරි, හදිස්සියට රුපියල් 100 - 1000ක් අඩු උනත් චෙක් එකක් OD karala පාස් කරගන්න බැරි නම් මොන බැංකුව වත් වැඩක් නැහැ

    account එක අර ලොකු බැංකුවේ කිව්වට වැඩක් නැහැ.. OD එකක් පොඩි හරි ගන්න බැරි නම් හදිස්සියට....
    මගේ නම් BOC එක්ස්පිරියන්ස් එක එච්චර හොද නැහැ.. මැනේජර් ට පොඩි වැඩක් වත් බැහැ
    උබට හරි යන එක තොරගනින්....

    මේකෙ ඇත්තකුත් තියනවා
    BOC වල නීති නිසා ගොඩක්ම ලොකු කස්ටමර් කෙනෙක් නෙමයි නම් Exceptions නැහැ,
    කාටත් එකම නීති තමයි. හැබැයි ප්‍රයිවෙට් බැංකු වල එහෙම නැහැ, ඒව උන්ගෙ ලාබෙ ගැන වැඩිපුර හිතන නිසා ගොඩක් දේවල් කතා කරලා වෙනස් කරගන්න පුලුවන්.
    මගෙත් සේරම එකවුන්ට් තියෙන්නෙ කමර්ශල් බැංකුවෙ, මුලින් බැහැ කියපු ගොඩක් දේවල් පස්සෙ වෙනස් කරගෙන තියනවා ලෝන් වලදි එහෙම.
     
    • Like
    Reactions: maxxiz6