Business එකකට current account එකක් open කර්න්න හොදම කොහෙද.
මන් දෙනට BOC Open කරා.,boc හොදයිද.
මන් දෙනට BOC Open කරා.,boc හොදයිද.
සම්පත් බැංකුව
Thanks mchn business loan ehema ganna lesidha bocඇත්තටම බන් ගොඩක් දේවල් වලින් BOC එක හොඳයි, සර්විස් එකත් ප්රයිවෙට් තරම්ම නැතත් සාපේකශව ගොඩක් හොඳයිනේ
අවුල තියෙන්නෙ ප්රයිවෙට් ජොබ් කරනවා නම් ලෝන් එහෙම ගන්න අමාරු එක, ඒ ඇරුනම උන්ගෙ මාරම හොඳ දේවල් තියනවා
බිස්නස් වලට ගොඩක් උදවු කරනවා, බිස්නස් වැටිලා තියන ලෝන් NPA ගියත් ආයෙ බිස්නස් ගොඩගන්න පවා ලෝන් දෙනවා
අනෙක ලෝන් topup කරද්දි එහෙම සම්පූර්ණ ගානම(කලින් එකේ ඉතිරි කැපිටල් එකයි අලුතෙන් ගන්න ගානයි) අලුත් රේට් එකට ගෙවන්න වෙන්නෙ, පරන ලෝන් එහෙම මේ දවස් වල topup කරනවානම් ලාබයි, අනෙක් හැම බැංකුවකම වගේ අතර මැද රේට් එකකට ගෙවන්න වෙන්නෙ
Ok machan thanksමම නම් කියන්නේ ඔයා හොදටම අදුනන, කටින් කියල වැඩක් කරෝගන්න පුළුවන් බැංකුව තොර ගන්න.....
මැනේජර් වැදලත් පොඩි වැඩක් වත් කරගන බැරි, හදිස්සියට රුපියල් 100 - 1000ක් අඩු උනත් චෙක් එකක් OD karala පාස් කරගන්න බැරි නම් මොන බැංකුව වත් වැඩක් නැහැ
account එක අර ලොකු බැංකුවේ කිව්වට වැඩක් නැහැ.. OD එකක් පොඩි හරි ගන්න බැරි නම් හදිස්සියට....
මගේ නම් BOC එක්ස්පිරියන්ස් එක එච්චර හොද නැහැ.. මැනේජර් ට පොඩි වැඩක් වත් බැහැ
උබට හරි යන එක තොරගනින්....
මම නම් කියන්නේ ඔයා හොදටම අදුනන, කටින් කියල වැඩක් කරෝගන්න පුළුවන් බැංකුව තොර ගන්න.....