Business එකක් පටන් ගන්න උදව්

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Business එකක් පටන් ගන්න උදව්

    මචන්ලා මම අලුත් business එකක් පටන් ගන්න ඉන්නේ.
    කරන්න හදන්නේනම් computers and computer accessories shop එකක්.
    මේ දවස් වල කඩවල් හොයනවා ගන්න.
    කඩවත කිරිබත්ගොඩ අවට තමයි හොයන්නේ.
    මේ business එක කරන අයගේ,
    මේක ගැන දන්න අයගේ idea help එහෙම බලාපොරොත්තු වෙනවා.

    මුල ඉඳන් shop එකක් හොයලා shop එකට බඩු දාල business එකට දොර අරිනකන් කරන්න ඕන දේවල් කියල දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් පොඩි help එකක් දෙන්න.
    :):)
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Bump sabee adarya wenuwen..oya ekkama cctv baduth karpan..eewa dan market argena wikunana eka ban..udw karnam..umba kohen hari badu genwannda yanne..thred eka bump wenakota wisthra dannam mchan thwa..umne kathwa smpurnen eka husmta kiywla iwara une dan umba gana puduma lengathunkamak danenne..uparima help ek dennm machan umbata wadeta...podak thwa wisthra karahankoo...
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    congratulation macho.:):):)

    http://www.elakiri.com/forum/showthread.php?t=1638121

    http://www.elakiri.com/forum/showthread.php?t=1571296

    http://www.elakiri.com/forum/showthread.php?t=1572190

    http://www.elakiri.com/forum/showthread.php?t=1625412
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඉස්සෙල්ලම හොඳ තැනකින් කඩයක් හොයාගන්න. සෙනග ගැවසෙන තැනක උනොත් ඉතින් බිස්නස් එක වැඩියි. කඩේ පෙනුමට ටිකක් වියදම් කරන්න ලෝභ වෙන්න එපා. ඉස්සෙල්ලම මනුස්සයෙකුට දැක්කාම කඩේ ඇතුලට එන්න හිතෙන පෙනුමක් නිර්මාණය කරන්න උත්සහ කරන්න. කඩේ බද්දට ගන්නවානම් අවුරුදු දෙකකට වැඩි කාලෙකට බදු ඔප්පුවක් ලියවගන්න බලන්න. අවුරුදු 5 ක් නම් වඩා හොඳයි. නැත්තම් බිස්නස් එක නැගල එද්දී අයිතිකාරයා කඩේ ඉල්ලනවා.

    කඩේ හොයාගෙන කඩේට හරියන හොඳ වදින නමක් ගන පිහිටුවල නිර්මාණය කරගෙන ප්‍රාදේශීය ලේකම් එකට ගිහින් බිස්නස් එක ලියාපදිංචි කරන්න. ඊට පස්සේ තියෙන්නේ ඉතින් කඩේට දාන්න ඕන බඩු මොනවද කියන එක තීරණය කරන එකයි. එකම නිෂ්පාදන හෝ සේවා සපයන ආයතනයක් විදිහට යැපෙන්න එපා.. විවිද වර්ගයේ සේවාවන් හා නිෂ්පාදන එකතුවක් යොදවන්න . එතකොට එක පැත්තකින් බිස්නස් අඩු වෙද්දී අනික් පැත්තෙන් බිස්නස් එනවා.
     
    Last edited:
    • Like
    Reactions: kasun_jayasiri

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Bump sabee adarya wenuwen..oya ekkama cctv baduth karpan..eewa dan market argena wikunana eka ban..udw karnam..umba kohen hari badu genwannda yanne..thred eka bump wenakota wisthra dannam mchan thwa..umne kathwa smpurnen eka husmta kiywla iwara une dan umba gana puduma lengathunkamak danenne..uparima help ek dennm machan umbata wadeta...podak thwa wisthra karahankoo...
    ow machan.. CCTV wikunanna setup karanna dekama karanna inne.
    badu gennannath adahasak thiyenawa machan. ekapara yata karanna salliyak thamai naththe :(
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Math computer bis kiwa gaman matahak une drganwa..sira kollek..sirama adra kathwak ooth tiynne.,umbata oona help ekak dewi ban..
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ow machan.. CCTV wikunanna setup karanna dekama karanna inne.
    badu gennannath adahasak thiyenawa machan. ekapara yata karanna salliyak thamai naththe :(

    Ooka maha deyak na ban.wiring tech kenek alla ganin..umbata wenna oina widha kiyanam wadee labai ban..ada kale kakussi walath cctv gaha ganna hoyanne..
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඉස්සෙල්ලම හොඳ තැනකින් කඩයක් හොයාගන්න. සෙනග ගැවසෙන තැනක උනොත් ඉතින් බිස්නස් එක වැඩියි. කඩේ පෙනුමට ටිකක් වියදම් කරන්න ලෝභ වෙන්න එපා. ඉස්සෙල්ලම මනුස්සයෙකුට දැක්කාම කඩේ ඇතුලට එන්න හිතෙන පෙනුමක් නිර්මාණය කරන්න උත්සහ කරන්න. කඩේ බද්දට ගන්නවානම් අවුරුදු දෙකකට වැඩි කාලෙකට බදු ඔප්පුවක් ලියවගන්න බලන්න. අවුරුදු 5 ක් නම් වඩා හොඳයි. නැත්තම් බිස්නස් එක නැගල එද්දී අයිතිකාරයා කඩේ ඉල්ලනවා.

    කඩේ හොයාගෙන කඩේට හරියන හොඳ වදින නමක් ගන පිහිටුවල නිර්මාණය කරගෙන ප්‍රාදේශීය ලේකම් එකට ගිහින් බිස්නස් එක ලියාපදිංචි කරන්න. ඊට පස්සේ තියෙන්නේ ඉතින් කඩේට දාන්න ඕන බඩු මොනවද කියන එක තීරණය කරන එකයි. එකම නිෂ්පාදන හෝ සේවා සපයන ආයතනයක් විදිහට යැපෙන්න එපා.. විවිද වර්ගයේ සේවාවන් හා නිෂ්පාදන එකතුවක් යොදවන්න . එතකොට එක පැත්තකින් බිස්නස් අඩු වෙද්දී අනික් පැත්තෙන් බිස්නස් එනවා.
    මම කෑම වැඩේ පටන් ගන්න හිටියේ.. එත් මේ දවස් වල එළවලු ගණන් ගිහින්.. කෑම කරන අයත් ඒක නවත්තලා :(

    මම කඩවත, ගණේමුල්ල, මහර එහෙම කඩ බැලුව. මට හොදට හිතට අල්ලපු කඩයක් තියෙනවා. හැබැයි ඒකෙ key money ඉල්ලනවා 150,000. එකපාර ඒ ගාන ගෙවන එක තමයි වැඩේ :(
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Ooka maha deyak na ban.wiring tech kenek alla ganin..umbata wenna oina widha kiyanam wadee labai ban..ada kale kakussi walath cctv gaha ganna hoyanne..

    shop එකකට cam දෙකක් ගහන්න බඩු වලට කීයක් විතර යනවද මචන් ලංකාවෙන් ගත්තොත්.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    වොරන්ටි දෙන එක ගැන අවධානය යොමු කරපන් මචන් ගොඩක්. මිනිස්සුන්ට විශ්වාසෙ ඇති වුනාම අනිවා තව අයව ඒ තැනටම යොමු කරවනවා. පොඩි ලාබෙට වැඩි බිස්නස් ප්‍රමාණයක් කරන්න බලපන්. අළුතෙන් තොග ගන්න බඩු ගොඩාක් කල් තියාගන්න එපා පල් වෙවී, ගාණ නිකන්ම අඩු වෙනව නෙ එතකොට. ඩොන්ගල්ස් එහෙම විකුණපන්. ටැක්ස් කේස් එන්න පුළුවන් නිසා මුල ඉඳලාම ඒ ගැන අවධානෙන් හිටු. :yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මම කෑම වැඩේ පටන් ගන්න හිටියේ.. එත් මේ දවස් වල එළවලු ගණන් ගිහින්.. කෑම කරන අයත් ඒක නවත්තලා :(

    මම කඩවත, ගණේමුල්ල, මහර එහෙම කඩ බැලුව. මට හොදට හිතට අල්ලපු කඩයක් තියෙනවා. හැබැයි ඒකෙ key money ඉල්ලනවා 150,000. එකපාර ඒ ගාන ගෙවන එක තමයි වැඩේ :(

    කඩේ තියෙන්නේ හොඳ වදින තැනකනම් කී මනී එක ණයක් වෙලා හරි දුන්නට පාඩු නැහැ. එත් කඩේ කුලිය මාසෙකට දරාගන්න පුළුවන් වෙන්න ඕන මචන්.

    මම උඹට උදාහරණයක් කියන්නම්. මගේ ලංකාවේ ෂොප් එකක් තියනව. එකට එහායින් මගේම හිතවතෙක් දැම්ම තව ෂොප් එකක්. මගේ ෂොප් එකේ කඩ කාමරේ මගේ. එත් ඌ කඩේ ගත්තේ කුලියට. මගෙනම් කිසිම අමනාපයක් තරහක් නැහැ මගේ ජාතියේම කඩයක් මගේ යාළුවා දැම්ම කියල. එත් ප්‍රශ්නේ තියෙන්නේ ඌ එකෙන් ගොඩ යන්නේ නැති එකයි. මොකද අපි කරන බිස්නස් එකේ තියන ලාභ ප්‍රමාණයේ හැටියට ඌ කඩ කුලියයි, සේවක පඩියි , ඉන්ටර්නෙට්, ටෙලිෆෝන්, ලයිට් බිලුයි ගෙවන්නැ විතරක් දවසට ලාභෙන් 1200 ක් අයින් කරන්න ඕන. ඉතින් ලාභෙන් 1200ක් අයින් කරන්නනම් අවම දවසට 15000ක් වත් බිස්නස් එකක් කරන්න ඕන. එත් එතන එහෙම බිස්නස් එකක් නැහැ කඩ තුනකට බෙදිලා යන්න තරම්. මම මගේ බිස්නස් එක පටන් ගත්තේ 2001 අවුරුද්දේ. ඒ හින්ද එතන තියන පරණම ඒ ජාතියේ ෂොප් එක මගේ. ඒ වාසියෙන් එන බිස්නස් වලින් 60% ක් එන්නේ මට. අනික් 40% තමයි අනික් කඩ දෙකට බෙදිලා යන්නේ.

    ඔන්න ඕකයි කතාව. ඒ හින්ද හොඳට මාර්කට් රිසර්ච් එකක් කරලා කී මනී එක දෙන්න. වැරදුනොත් අමාරුවේ.. අනික් කාරනාව මොනයම් හෝ හේතුවක් මත මිස්නස් එක වැරදුනොත් plan B එකකුත් සැලසුම් කරන්න. නැත්තම් වැටුනොත් පස්ස බිම ඇනෙනවා මචන්.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    වොරන්ටි දෙන එක ගැන අවධානය යොමු කරපන් මචන් ගොඩක්. මිනිස්සුන්ට විශ්වාසෙ ඇති වුනාම අනිවා තව අයව ඒ තැනටම යොමු කරවනවා. පොඩි ලාබෙට වැඩි බිස්නස් ප්‍රමාණයක් කරන්න බලපන්. අළුතෙන් තොග ගන්න බඩු ගොඩාක් කල් තියාගන්න එපා පල් වෙවී, ගාණ නිකන්ම අඩු වෙනව නෙ එතකොට. ඩොන්ගල්ස් එහෙම විකුණපන්. ටැක්ස් කේස් එන්න පුළුවන් නිසා මුල ඉඳලාම ඒ ගැන අවධානෙන් හිටු. :yes:
    ඔව් මචං.. ඒක ඇත්ත. මට කඩේ පටන්ගන්න එක තමයි දන්නේ නැත්තේ මචං. ඒත් පටන් ගත්තොත් කරගෙන යන්න විතරක් නෙවේ ඒක දියුණු කරන්නත් පුළුවන් කියල ලොකු විස්වාසයක් තියෙනවා මචං. කොහොම හරි Whole sale business එකක් පටන් ගන්නයි ඕනේ. එක පාර එහෙම බැහැනේ.. ඉතින් retail වලින් පටන් අරන් හිමිට උස්සන්නයි බලන්නේ. :)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඉස්සෙල්ලම හොඳ තැනකින් කඩයක් හොයාගන්න. සෙනග ගැවසෙන තැනක උනොත් ඉතින් බිස්නස් එක වැඩියි. කඩේ පෙනුමට ටිකක් වියදම් කරන්න ලෝභ වෙන්න එපා. ඉස්සෙල්ලම මනුස්සයෙකුට දැක්කාම කඩේ ඇතුලට එන්න හිතෙන පෙනුමක් නිර්මාණය කරන්න උත්සහ කරන්න. කඩේ බද්දට ගන්නවානම් අවුරුදු දෙකකට වැඩි කාලෙකට බදු ඔප්පුවක් ලියවගන්න බලන්න. අවුරුදු 5 ක් නම් වඩා හොඳයි. නැත්තම් බිස්නස් එක නැගල එද්දී අයිතිකාරයා කඩේ ඉල්ලනවා.

    කඩේ හොයාගෙන කඩේට හරියන හොඳ වදින නමක් ගන පිහිටුවල නිර්මාණය කරගෙන ප්‍රාදේශීය ලේකම් එකට ගිහින් බිස්නස් එක ලියාපදිංචි කරන්න. ඊට පස්සේ තියෙන්නේ ඉතින් කඩේට දාන්න ඕන බඩු මොනවද කියන එක තීරණය කරන එකයි. එකම නිෂ්පාදන හෝ සේවා සපයන ආයතනයක් විදිහට යැපෙන්න එපා.. විවිද වර්ගයේ සේවාවන් හා නිෂ්පාදන එකතුවක් යොදවන්න . එතකොට එක පැත්තකින් බිස්නස් අඩු වෙද්දී අනික් පැත්තෙන් බිස්නස් එනවා.

    නැත්තම් බිස්නස් එක නැගල එද්දී අයිතිකාරයා කඩේ ඉල්ලනවා.

    aniwaryenma kada karaya mekanam karanawa.​

    ප්‍රාදේශීය ලේකම් එකට ගිහින් බිස්නස් එක ලියාපදිංචි කරන්න.

    aniwaryenma meka karanna one.registration karanakota,oya business nokarana ewath mekata add karanna.nathnam passata prashna athi wenna puluwan.​