0773-078-533

machan welawa thibboth ada ennada? mama gampaha kittuwa shops balanna yanna inne ada. gihin ena gaman ennada?එල එල...... උදව් දෙන්නම් ඕනා තරම්.....![]()
වෙලාවක කෝල් එකක් දීලා මේ පැත්තේ වරෙන්කෝ......0773-078-533
මචන් උඩක නම් පටන් ගන්න එපා.... ලංකාවේ ඉන්න කම්මැලියෝ ජීවිතේට උඩකට නගින්නේ නෑ.....![]()
පුලුවන් තරම් රෙන්ට් එක අඩු තැනක පටන් ගනින්......![]()
කෝල් එකක් දීපන්කෝ වෙලාවක...... මාත් පොඩි අයිඩියා එකක ඉන්නවා තව එකෙක් හවුල් කරගන්න.....![]()
කඩවතින් මංකඩ පාරේ දාලා මාවරමණ්ඩියට වරෙන්..... මාවරමණ්ඩියෙන් ඔබවත්ත පාරෙන් ඈවිත් 380 බස් පාරේ කඩුවෙලට එන්න..... කඩුවෙලෙන් මාළඹේ....
ela ela.. man call ekak dila ennam enna kalin.කෝල් එකක් දීලා වරෝ.....කඩවතින් මංකඩ පාරේ දාලා මාවරමණ්ඩියට වරෙන්..... මාවරමණ්ඩියෙන් ඔබවත්ත පාරෙන් ඈවිත් 380 බස් පාරේ කඩුවෙලට එන්න..... කඩුවෙලෙන් මාළඹේ....
![]()
කෝල් එකක් දීපන් බොල..... මම ඉන්න වෙලාවක වර..... මාත් කොළඹ යන්න තියේ.....![]()
0773-078-533


කෝල් එකක් දීලා වරෝ.....කඩවතින් මංකඩ පාරේ දාලා මාවරමණ්ඩියට වරෙන්..... මාවරමණ්ඩියෙන් ඔබවත්ත පාරෙන් ඈවිත් 380 බස් පාරේ කඩුවෙලට එන්න..... කඩුවෙලෙන් මාළඹේ....
![]()
කෝල් එකක් දීපන් බොල..... මම ඉන්න වෙලාවක වර..... මාත් කොළඹ යන්න තියේ.....![]()
0773-078-533




කෑප්ටන් Jack Sparrow;17870125 said:හොද කස්ටමර් සර්විස් එකක් දෙන්න. පුළුවන් සමහර බඩු ebay එකෙන් වගේ ගෙනත් විකුනන්න.
ජයෙන් ජය!!!!
අන්න ඒකනේ කතාව.. key money 150,000 අරන් මාසෙට 17,000ක් කුලියත් ඉල්ලනවා. අන්න එක නිසයි මම මේ කල්පනා කර කර ඉන්නේ.. ඒ කඩේ ගන්නවද කියල
මහර කඩයක් බැලුව. මාසෙට 9,000. අවුරුද්දේ ගාන එකපාර දෙන්න ඕනේ. කඩේ තියෙන්නේ හැබැයි උඩ තට්ටුවේ


uda thattu wala kada ganna epa..minissu udata naginna kammali...මචන්ලා මම අලුත් business එකක් පටන් ගන්න ඉන්නේ.
කරන්න හදන්නේනම් computers and computer accessories shop එකක්.
මේ දවස් වල කඩවල් හොයනවා ගන්න.
කඩවත කිරිබත්ගොඩ අවට තමයි හොයන්නේ.
මේ business එක කරන අයගේ,
මේක ගැන දන්න අයගේ idea help එහෙම බලාපොරොත්තු වෙනවා.
මුල ඉඳන් shop එකක් හොයලා shop එකට බඩු දාල business එකට දොර අරිනකන් කරන්න ඕන දේවල් කියල දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් පොඩි help එකක් දෙන්න.
පොල්වත්ත මාමේ......??
මාළඹේ කියන්නේ ඩොටේද බොල.....
![]()




