Business එකක් පටන් ගන්න උදව්

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    එල එල...... උදව් දෙන්නම් ඕනා තරම්..... :D

    වෙලාවක කෝල් එකක් දීලා මේ පැත්තේ වරෙන්කෝ...... :) 0773-078-533

    මචන් උඩක නම් පටන් ගන්න එපා.... ලංකාවේ ඉන්න කම්මැලියෝ ජීවිතේට උඩකට නගින්නේ නෑ..... :no:

    පුලුවන් තරම් රෙන්ට් එක අඩු තැනක පටන් ගනින්...... :yes:

    කෝල් එකක් දීපන්කෝ වෙලාවක...... මාත් පොඩි අයිඩියා එකක ඉන්නවා තව එකෙක් හවුල් කරගන්න..... :D
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    machan welawa thibboth ada ennada? mama gampaha kittuwa shops balanna yanna inne ada. gihin ena gaman ennada?
    kadawatha idan enna puluwan lesima para mokakda machan? mankada pare dala enna puluwan man hithanne..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    කෝල් එකක් දීලා වරෝ..... :) කඩවතින් මංකඩ පාරේ දාලා මාවරමණ්ඩියට වරෙන්..... මාවරමණ්ඩියෙන් ඔබවත්ත පාරෙන් ඈවිත් 380 බස් පාරේ කඩුවෙලට එන්න..... කඩුවෙලෙන් මාළඹේ.... :)

    කෝල් එකක් දීපන් බොල..... මම ඉන්න වෙලාවක වර..... මාත් කොළඹ යන්න තියේ..... :D

    0773-078-533
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කෝල් එකක් දීලා වරෝ..... :) කඩවතින් මංකඩ පාරේ දාලා මාවරමණ්ඩියට වරෙන්..... මාවරමණ්ඩියෙන් ඔබවත්ත පාරෙන් ඈවිත් 380 බස් පාරේ කඩුවෙලට එන්න..... කඩුවෙලෙන් මාළඹේ.... :)

    කෝල් එකක් දීපන් බොල..... මම ඉන්න වෙලාවක වර..... මාත් කොළඹ යන්න තියේ..... :D

    0773-078-533
    ela ela.. man call ekak dila ennam enna kalin. :)
    thank you wewa :love:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කෝල් එකක් දීලා වරෝ..... :) කඩවතින් මංකඩ පාරේ දාලා මාවරමණ්ඩියට වරෙන්..... මාවරමණ්ඩියෙන් ඔබවත්ත පාරෙන් ඈවිත් 380 බස් පාරේ කඩුවෙලට එන්න..... කඩුවෙලෙන් මාළඹේ.... :)

    කෝල් එකක් දීපන් බොල..... මම ඉන්න වෙලාවක වර..... මාත් කොළඹ යන්න තියේ..... :D

    0773-078-533

    ඉටිපන්දම් පැකට් එකක් අරන් පලයන් KPZ . එනකොට රෑ උනොත් මේ වන්නියේ ඉඳන් ගෙදර එන්න ඉටිපන්දම් පැකට් එකකුයි සුරුට්ටු මිටියකුයි යනවා අනිවාර්යෙන්..:lol::lol::lol::lol:

    වීලුවට කිව්වේ හොඳේ... කොල්ලට සද්භාවයෙන් උදව් කරනවට උඹට පින්...
     
    Oct 1, 2014
    41
    5
    0
    කෑප්ටන් Jack Sparrow;17870125 said:
    හොද කස්ටමර් සර්විස් එකක් දෙන්න. පුළුවන් සමහර බඩු ebay එකෙන් වගේ ගෙනත් විකුනන්න.
    ජයෙන් ජය!!!!

    mekath hoda idea ekaka..mama adurana aiya kenekuth karanawa..eya ekakata ekak labe tiyan wikunane...

    අන්න ඒකනේ කතාව.. key money 150,000 අරන් මාසෙට 17,000ක් කුලියත් ඉල්ලනවා. අන්න එක නිසයි මම මේ කල්පනා කර කර ඉන්නේ.. ඒ කඩේ ගන්නවද කියල :(
    මහර කඩයක් බැලුව. මාසෙට 9,000. අවුරුද්දේ ගාන එකපාර දෙන්න ඕනේ. කඩේ තියෙන්නේ හැබැයි උඩ තට්ටුවේ

    :no::no::no: uda thattu wala kada ganna epa..minissu udata naginna kammali...

    මචන්ලා මම අලුත් business එකක් පටන් ගන්න ඉන්නේ.
    කරන්න හදන්නේනම් computers and computer accessories shop එකක්.
    මේ දවස් වල කඩවල් හොයනවා ගන්න.
    කඩවත කිරිබත්ගොඩ අවට තමයි හොයන්නේ.
    මේ business එක කරන අයගේ,
    මේක ගැන දන්න අයගේ idea help එහෙම බලාපොරොත්තු වෙනවා.

    මුල ඉඳන් shop එකක් හොයලා shop එකට බඩු දාල business එකට දොර අරිනකන් කරන්න ඕන දේවල් කියල දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් පොඩි help එකක් දෙන්න.
    :):)

    mama oyage katawa kiyeuwa...mata mataka widiyata oya sliit 1da koheda...oyata puluwane freelancing karanna leseiyenma...hemita hoda client base 1k hada gathot podiyata office 1k dagena wada karagena yanna puluwan...Anyway aluth wiyaparaya ikmanatama patan aran sarthaka wela oya dennata suba anagathyak prathana karanawa...