Business reg. එකක් කරගන්න Simplebook ද Businessadvisorda හොද?
තනි පුද්ගල ව්‍යාපාරයකට ට්‍රේඩ් මාර්ක් එකක් රෙජිස්ටර් කරගන්න පුළුවන්ද?
තනි පුද්ගල ව්‍යාපාරයකට ට්‍රේඩ් මාර්ක් එකක් රෙජිස්ටර් කරගන්න පුළුවන්ද?
Business reg. එකක් කරගන්න Simplebook ද Businessadvisorda හොද?
තනි පුද්ගල ව්‍යාපාරයකට ට්‍රේඩ් මාර්ක් එකක් රෙජිස්ටර් කරගන්න පුළුවන්ද?
Puluwan..Sinplebooklage ehema lesi neda..Mun degollo nathuwa business ekak reg karaganna barida ?
AOA??Trade mark eka register karanna puluwan Sole no issues. Simplebooks ekata wada BA hodai mn dnna tharamata Simplebooks AOA eka kelinma copy paste loku customizations karanne nah
@Nadun26 මෙන්න හොඳට experience තියන එකෙක් business registration, banking ගැන එහෙමBusiness reg. එකක් කරගන්න Simplebook ද Businessadvisorda හොද?
තනි පුද්ගල ව්‍යාපාරයකට ට්‍රේඩ් මාර්ක් එකක් රෙජිස්ටර් කරගන්න පුළුවන්ද?
මෙයාට කතා කරන්න මචන් @taxacco83 https://elakiri.com/market/සමාගම්-සංස්ථාපනය-ලියාපදිංචි-කිරීම-බදු-ගිණුම්කරණ-හා-විගණන-සේවා.61/ https://nmassociates.lk/ Mr. Madhawa Weerasinghe - +94-777-423171Mun degollo nathuwa business ekak reg karaganna barida ?
Simplebook එකෙන් කරපු කෙනක් මට කිව්ව එයාල දුන්නේ BR එකේ Foum 1 එකේ Copy එකක් කියලා.Puluwan..Sinplebooklage ehema lesi neda..
AOA??
Simplebooklage service ekanm supiri hebayi
------ Post added on Jul 30, 2023 at 10:36 PM
Articles Of Association එක වගේ ඒවා තනියම හදන්න බෑ මචන් එක ලොයර් කෙනක් හරහා කරගන්න ඕනේ , Audit කරන්න කෙනක් ඕනේ වෙනවා එක නිසා මුල ඉදලා ම එහෙම තැනක් අල්ල ගන්න එක හොදයිඉතින් බන් ඇප්ලිකේෂම පුරවන් ගිහින් උබම තනියෙන් ගනින්කෝ. දන්නෙ නැති දෙයක් තියනව නම් ත්‍රෙඩ් එකක් දාලා අහපන්
Expert ව ගෙන්න ඕනෙ කියන්නේ මේක තමයිමෙයාට කතා කරන්න මචන් @taxacco83 https://elakiri.com/market/සමාගම්-සංස්ථාපනය-ලියාපදිංචි-කිරීම-බදු-ගිණුම්කරණ-හා-විගණන-සේවා.61/ https://nmassociates.lk/ Mr. Madhawa Weerasinghe - +94-777-423171
මම කරේ මෙයාගෙන් මට දවස් 3-4 වැඩේ කරලා දුන්නා කිසිම මහන්සියක් උනේ නැහැ මම ඔකොම උපදෙස් මට දුන්නා දැනුත් දන්නේ නැති හැමදේම Phone එකට කතා කරලා අහා ගන්නවා මම. Service එක හරිම ලාබයි වගේම හොදයි. මම Audit වැඩේ කරන්නේ මෙයාලට කියලා. මට Business registration එකේ Original ඒවාම එව්වා eroc එකේ file එකත් එක්කම. මට කෙනක් කිව්වා වෙන තැනකින් කරලා එයාට Copy දුන්නේ කියලා එයාට තව https://eroc.drc.gov.lk/home/search එකේ Account එක හම්බුනේ නැහැ කිව්වා, මටයි Company Secretary දෙන්නටම එකේ Account ආවා Reg උන වෙලාවේ. සමහර තැන් වල reg වැඩේ කරන්න මාස දෙකක් වගේ ගන්නවා කියලා සමහරු කිව්වා මෙතනින් try එකක් දීලා බලන්න.
company secretary කෙනක් අවුරුද්දට ගන්නේ රු 12000 ලොකු ගානක් නමේ ගෙදර කෙනක් දාන්න පුලුවන් වාර්ෂික අදායම ලක්ශ 10 අඩුනම් බන් , මමනම් කියන්නේ ගෙදර අයගේ නම් දාන්න එපා කියලා මොකද board resolution වගේ එව්වා අපිටම ලියා ගන්න වෙනවා. තව බැංකුවකට ගියාම පිළිගැනීම අඩුයි.Oya wesawongen karanna epa oya pons la awruddata fee ekak kadanna hadanawa un company secretary kama thiyagana
Beehoney solutions eken karapan un smoothly karanawa. Uba shareholder and director wela ube ammawa daganin company secretary.
No annual fee shit unge
මෙයාට කතා කරන්න මචන් @taxacco83 https://elakiri.com/market/සමාගම්-සංස්ථාපනය-ලියාපදිංචි-කිරීම-බදු-ගිණුම්කරණ-හා-විගණන-සේවා.61/ https://nmassociates.lk/ Mr. Madhawa Weerasinghe - +94-777-423171
මම කරේ මෙයාගෙන් මට දවස් 3-4 වැඩේ කරලා දුන්නා කිසිම මහන්සියක් උනේ නැහැ මම ඔකොම උපදෙස් මට දුන්නා දැනුත් දන්නේ නැති හැමදේම Phone එකට කතා කරලා අහා ගන්නවා මම. Service එක හරිම ලාබයි වගේම හොදයි.
සාමන්ය්යෙන් රෙජි. කොච්චර කල් යනවද? කීයක් වගේ යනවද?මම Audit වැඩේ කරන්නේ මෙයාලට කියලා. මට Business registration එකේ Original ඒවාම එව්වා eroc එකේ file එකත් එක්කම. මට කෙනක් කිව්වා වෙන තැනකින් කරලා එයාට Copy දුන්නේ කියලා එයාට තව https://eroc.drc.gov.lk/home/search එකේ Account එක හම්බුනේ නැහැ කිව්වා, මටයි Company Secretary දෙන්නටම එකේ Account ආවා Reg උන වෙලාවේ. සමහර තැන් වල reg වැඩේ කරන්න මාස දෙකක් වගේ ගන්නවා කියලා සමහරු කිව්වා මෙතනින් try එකක් දීලා බලන්න.
මටනම් මචන් දවස් 3-4 වැඩේ කරලා දුන්නා තනි පුද්ගල විදියට කරන්න කුලියට ඉන්නවා නම් කුලී හිමියාගෙන් අවසර ගන්න ඕනේ ඒ මොකක් වත් නෑ Pvt Ltd වලට NIC එකේ Copy එකක් දෙන්න ඕනේ Reg කරන තැනට. එයාලා අපිට එවනවා Document ටිකක් ඒවා ප්‍රින්ට් කරලා Sign කරලා අය ස්කෑන් කරලා E-mail කරන්න ඕනේ ඔචර්යි මම කරේ මම 2022 අගෝස්තු 17 දුන්නනේ අගෝස්තු 21 ඉරිදා දවසක් වෙලත් Reg එක කළා. මටනම් 30000 අඩු මුදලක් ගියේ.තනි පුද්ගල විදිහට රෙගිස්ටර් කරා..ඇවිදලාම එපා උනා
සාමන්ය්යෙන් රෙජි. කොච්චර කල් යනවද? කීයක් වගේ යනවද?![]()
Kohomath patan aran gedara kenagen adinna puluwan awrudu ganak. 1 mil kiwwata bank acc 1 mil exceed weddi roc eken duwagana enne na. Gedara unge nama dammata unwa business eka asse waddaganna one nacompany secretary කෙනක් අවුරුද්දට ගන්නේ රු 12000 ලොකු ගානක් නමේ ගෙදර කෙනක් දාන්න පුලුවන් වාර්ෂික අදායම ලක්ශ 10 අඩුනම් බන් , මමනම් කියන්නේ ගෙදර අයගේ නම් දාන්න එපා කියලා මොකද board resolution වගේ එව්වා අපිටම ලියා ගන්න වෙනවා. තව බැංකුවකට ගියාම පිළිගැනීම අඩුයි.
ගෙදර කෙනක් දාලා ගෙදර කෙනා බිස්නස් එකට අත ගහන්න උපදෙස් දෙන්න එනවා පවුලේ එවුන් බිස්නස් එකට එබෙනවා වැඩි එතකොට බිස්නස් එකයි ගෙදර එවුන් පටලවා ගන්න හොද නැහැ එක නිසා මමනම් කියන්නේ හොද තැනකින් company secretary කෙනක් දාගන්න එක හොදයි ඔය Document එහෙම හොදට කියවලා බලලා අත්සන් කරනවා එතකොට.

තනි පුද්ගල විදිහට රෙජිස්ටර් කරා..ඇවිදලාම එපා උනා මචන්ඉතින් බන් ඇප්ලිකේෂම පුරවන් ගිහින් උබම තනියෙන් ගනින්කෝ. දන්නෙ නැති දෙයක් තියනව නම් ත්‍රෙඩ් එකක් දාලා අහපන්
ඒ වැඩ ටික අපිටම කරගන්න පුළුවන්ද බන්? ඩොකියුමන්ට් වැඩ ටිකKohomath patan aran gedara kenagen adinna puluwan awrudu ganak. 1 mil kiwwata bank acc 1 mil exceed weddi roc eken duwagana enne na. Gedara unge nama dammata unwa business eka asse waddaganna one na![]()
Registration tika beehoney eken karaganin. Passe thiyana resolution anan manan ewa thamanta karaganna puluwan lesiතනි පුද්ගල විදිහට රෙජිස්ටර් කරා..ඇවිදලාම එපා උනා මචන්
ඒ වැඩ ටික අපිටම කරගන්න පුළුවන්ද බන්? ඩොකියුමන්ට් වැඩ ටික