Business from Every Van

viku911

Junior member
  • Jun 10, 2018
    28
    0
    8
    umba koheda wada karanne? colombo wage wada karanawanam staff transport ekak dapang. 7k wage danna puluwan neda oke. eken umbatath karadarayak nathuwa office yanna puluwan. lease ekath gewagena giyahaki
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    මචං බයිට් ම්ක්ෂර් මුරුක්කු හදන තැනකින් තොගේට අරන් රූට් එකක් තෝරගෙන කඩවල් වලට දාපන්. ඒව විකිනෙනව. ඔය වාහනෙන් කරන්නත් පුලුවන් වැඩේ. තනියම කරන්නත් පුලුවන් වැඩේ.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    නුවර පැත්තේ තම්බි නම් ඔය වාහනයෙන් ප්ලාස්ටික් බඩු අදිනවා කඩ වලට