Business help/idea ?

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    කට්ටිය.... :)
    අද පොඩ්ඩක් ආවේ ලොකුම ලොකු උදව්වක් බලාපොරොත්තුවෙන්...
    :love:

    මාවනැල්ල නගරයේ ඉඩමක් තියෙනවා...කොළඹ-නුවර පාර අයිනේම...

    කරුණු කාරණා සලකා බලා.....ඉඩමේ photo එක ඉවත් කරන ලදී​
    :rofl:

    මේකේ කරන්න පුළුවන් අලුත් Business එකක් Suggest කරන්න පුලුවන්ද? කිසිම idea එකක් එන්නේ නෑ... පර්චස් 28ක ඉඩමක් තියෙන්නේ... පාරත් ඉඩමත් වෙන්කරන කම්බි වැට විතරයි තියෙන්නේ, මුඩු බිමක්...:rofl:

    දීර්ඝ කාලින වැඩක් කරන්න හොද idea එකක් හොයාගන්න බලාපොරොත්තුවෙන් සිටිමි
    :rofl:

    ජය වේවා !!!

    සැ.යු- විකුනන්නේ නෑ... :love:
     
    Last edited:
    • Like
    Reactions: ^Buddhika^

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    අදහසක් විතරයි මචං,
    බිල්ඩින් එකක් හදපන් තට්ටු 3,4 කට උස්සන්න බලාගෙන.. යට තට්ටුව සම්පුර්න කරල රෙන්ට් එකට දියන්. ( ලොකු කාලෙකට දෙන්න එපා) එහෙම තට්ටු 3 , 4 ම සම්පුර්න කරගෙන එක කොටසක තමන්ගෙම ව්‍යාපාරයක් පටන් ගනින්. රෙන්ට් එකත් එන නිසා රිස්ක් එක අඩුයි. ආදායම ස්තිරයි.
    ජයවේවා..!
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    අදහසක් විතරයි මචං,
    බිල්ඩින් එකක් හදපන් තට්ටු 3,4 කට උස්සන්න බලාගෙන.. යට තට්ටුව සම්පුර්න කරල රෙන්ට් එකට දියන්. ( ලොකු කාලෙකට දෙන්න එපා) එහෙම තට්ටු 3 , 4 ම සම්පුර්න කරගෙන එක කොටසක තමන්ගෙම ව්‍යාපාරයක් පටන් ගනින්. රෙන්ට් එකත් එන නිසා රිස්ක් එක අඩුයි. ආදායම ස්තිරයි.
    ජයවේවා..!

    ඔහොම අදහසකුත් අවා බං..

    තව Tyre shop එකක් දාන්නත් අදහසක් තියෙනවා... මම බලන්නේ වෙනස්ම දෙයක් කරන්න, එකට Idea එකක් නෑනේ බං

    උබේ අදහසට ස්තුති මචං
     
    burampiaatha

    Member
    Jun 17, 2017
    60
    3
    0
    වාහන සර්විස් එකක්
    නැත්නම් පාරෙ අයිනෙ නිසා ඉඩත් තියන නිසා පාකින් හදන්නත් පුලුවන් නිසා හොඳ පිරිසිඳු කෑම කඩයක් නම් එල!
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    වාහන සර්විස් එකක්
    නැත්නම් පාරෙ අයිනෙ නිසා ඉඩත් තියන නිසා පාකින් හදන්නත් පුලුවන් නිසා හොඳ පිරිසිඳු කෑම කඩයක් නම් එල!

    බෑ බං, මෙහෙ ජයසිරි එක තියෙන නිසා මුකුත් කරන්න බෑ. Tyre shop එකකුත් තියෙනවා, food city එකකුත් තියෙනවා,
    eWqpiFR.png
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,941
    8,175
    113
    Chilaw
    අදහසක් විතරයි මචං,
    බිල්ඩින් එකක් හදපන් තට්ටු 3,4 කට උස්සන්න බලාගෙන.. යට තට්ටුව සම්පුර්න කරල රෙන්ට් එකට දියන්. ( ලොකු කාලෙකට දෙන්න එපා) එහෙම තට්ටු 3 , 4 ම සම්පුර්න කරගෙන එක කොටසක තමන්ගෙම ව්‍යාපාරයක් පටන් ගනින්. රෙන්ට් එකත් එන නිසා රිස්ක් එක අඩුයි. ආදායම ස්තිරයි.
    ජයවේවා..!

    kohomahari building ekak gahanna balapan :) eken ubata idea ekak ena wedak karapan :P wede nokalth building eken income ekak ganna puluwan.
     
    burampiaatha

    Member
    Jun 17, 2017
    60
    3
    0
    බෑ බං, මෙහෙ ජයසිරි එක තියෙන නිසා මුකුත් කරන්න බෑ. Tyre shop එකකුත් තියෙනවා, food city එකකුත් තියෙනවා,
    eWqpiFR.png

    ඔහොම නම් බිස්නස් කරන්න බෑ පුතා... භය නැති වෙන්න ඕන
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    Bump matath oya case ekamayi kandy road eka ayine idamak thiyenawa idea ekak na mukuth karanna
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    ඔහොම නම් බිස්නස් කරන්න බෑ පුතා... භය නැති වෙන්න ඕන

    භය නැද්ද බං.. තියෙන පිච්චිය දාලා වැඩක් පටන් අරං..ඔක්කොම හිර උනොත්?,, අන්න ඒ බය තියෙනවා බං... එක නිසා තමා IDEA ගන්න මෙහෙම ඇහුවේ... ඇත්තම කිවොත් බයයි පට්ටම විදියට
    :baffled:
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Bump matath oya case ekamayi kandy road eka ayine idamak thiyenawa idea ekak na mukuth karanna

    ඔව් බං.. හිතා ගන්න බෑ

    වීකුනන්න නම් පුළුවන්... ගත්ත ගානට වඩා 80% වැඩිපුර මුදලකට.. එත් එහෙම කරන්නේ නෑ.. මොකක් හරි පටන් ගන්නයි ඕනෑ ...
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    kohomahari building ekak gahanna balapan :) eken ubata idea ekak ena wedak karapan :P wede nokalth building eken income ekak ganna puluwan.

    ඔව් බං, කතාව ඇත්ත... එත් මෙහෙමයි..Building එකක් ගහනත් idea එකක් ඕන.. (reception hall, bank, food-city, shop, workshop, showroom, dealership) වගේ ගැලපෙන විදියටත් ඕන නේ... නිකන් අටවලා වැඩක් නෑ නේ බං..

    reception hall එකක් විදියට ගහලා එක Success උනේ නැත්නම් ඔකේ bank එකක්, කඩයක් දාන්න බෑ නේ ,
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,216
    7,704
    113
    අදහසක් විතරයි මචං,
    බිල්ඩින් එකක් හදපන් තට්ටු 3,4 කට උස්සන්න බලාගෙන.. යට තට්ටුව සම්පුර්න කරල රෙන්ට් එකට දියන්. ( ලොකු කාලෙකට දෙන්න එපා) එහෙම තට්ටු 3 , 4 ම සම්පුර්න කරගෙන එක කොටසක තමන්ගෙම ව්‍යාපාරයක් පටන් ගනින්. රෙන්ට් එකත් එන නිසා රිස්ක් එක අඩුයි. ආදායම ස්තිරයි.
    ජයවේවා..!

    meka hondai man hitanne. thattu kanu uda ussanakota madde biththi bandinna epa (thattu wala gadol bitti bandala wen karalama hadanna epa) ewa plywood walin haduwaki.ehema aran anduwe hari wena compant walata hari office walata rent ekakata deepan.

    mukut bari nam honda gas tikak indoopan. aurudu 10kin wage kapaaganna.
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    meka hondai man hitanne. thattu kanu uda ussanakota madde biththi bandinna epa (thattu wala gadol bitti bandala wen karalama hadanna epa) ewa plywood walin haduwaki.ehema aran anduwe hari wena compant walata hari office walata rent ekakata deepan.

    mukut bari nam honda gas tikak indoopan. aurudu 10kin wage kapaaganna.

    ඔව් එකත් හොදයි, වෙන දෙයක් උණාවේ කියලා බිල්ඩිමක් අටවන එක නේ,,, ඉස්සරහට පාරේ වෙන විපර්යාස ටික හොයලා බලන්න වෙනවා ඔක්කොටොම කලින් :rofl:

    town එක මැද ගස් හිටවලා හොදට තියෙයි.. :lol: තේ ඉඩම් ටික වෙනම තියෙනවා බං. මේක නිකන්ම තියෙන නිසා අදහසක් හොයනවා, අපරාදේ නේ බං