මචන් පොඩි business එකක් වත් කරන්න කියල බැලුවේ.
අපිට එහෙම සල්ලි නෑ ගොඩගහපුව
කාට හරි බැරිද අවුරුදු පහකට ඉඩමක් ලියල දෙන්න
කොළඹ දිස්ත්‍රික්කේ , ප්‍රධාන නගරයක් ආසනයේ නම් තමයි වටින්නේ
අවුරුදු පහෙන් දෙනවා ආපහු
දෙයක් ඉල්ලන්න කලින් සමාජෙට වැඩක් ඇති දෙයක් කරපන්. උබලා කුහකකමට ඉඳලා බිංදුවටම වැටුනට පස්සෙ යාලුවොන්ගෙන් උදව් ඉල්ලුවට උබට උදව් කරන්න උන්ට පිස්සු නෑ. හරියට හිටියනම් උබලට ඉඩම් නෙවේ ජීවිතේ උනත් දෙන්න එලකිරි කොල්ලො ලෑස්තියි.


හයියූ සිම්පල් නෙ..... යන්න ලංකා බැන්කුවට..... !!

