business help pls

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,746
    12,771
    113

    මචන් පොඩි business එකක් වත් කරන්න කියල බැලුවේ.
    අපිට එහෙම සල්ලි නෑ ගොඩගහපුව

    කාට හරි බැරිද අවුරුදු පහකට ඉඩමක් ලියල දෙන්න
    කොළඹ දිස්ත්‍රික්කේ , ප්‍රධාන නගරයක් ආසනයේ නම් තමයි වටින්නේ

    අවුරුදු පහෙන් දෙනවා ආපහු
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,931
    113
    දෙයක් ඉල්ලන්න කලින් සමාජෙට වැඩක් ඇති දෙයක් කරපන්. උබලා කුහකකමට ඉඳලා බිංදුවටම වැටුනට පස්සෙ යාලුවොන්ගෙන් උදව් ඉල්ලුවට උබට උදව් කරන්න උන්ට පිස්සු නෑ. හරියට හිටියනම් උබලට ඉඩම් නෙවේ ජීවිතේ උනත් දෙන්න එලකිරි කොල්ලො ලෑස්තියි.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඇයි දොස්තර පඩිය මදිද ශ්‍රී සම්පත් මහත්තයෝ?
     
    :(:(