Business Help --.plz උබලගේ අදහස් ටිකක් දීපන්කො

dilan silva

Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    මචං
    1 - Take away ෆූඩ් කැබින් එකක්
    2 - රෙදි කඩයක්
    3 - Grocery එකක් ..
    4 - ත්‍රීවීල් එකක් / දෙකක් අරගෙන hire දුවන්න දාන්න

    1. podiyata patan gena allan yanna puluwan
    2. tikak loku mudalak invest karanna oona
    3.loku mudalak oona godak daywal tiyenna oona ne kiyannay natiwa
    4. karannama epa. oya aran oyama duwanawa num ok nathnum epaama epa kisi laabayak ne 3 wheel ekath nee

    according to my idea -- 1 tamai hodama
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    Food cabin එක අවුල් ද බන් ...class යන කොල්ලෝ , කෙල්ලෝ ,target කරලා කරන්න පුළුවන් ..අපේ එහෙ එක්කෙනෙක් කලා ..පොඩියට කඩ කාමරයක් අරගෙන කලේ ..take away විතරයි ...අද මිනිහ වෙන හොද තැනක ලොකුවට කරනවා ..වාහනයක් පවා ගත්තා ....

    Kaama hadanna ekkk ganna ona,uta gewanna ona,u giyoth wena ekek ganna one :)
    Adum nam ita wada hodai wage,mata hithena de ban....

    Shop ekata gewanna ona key money,eka aran ubata ona widiyata hadannath ona,ewa ganath hithapan,good luck... :):):)
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    Food cabin එක අවුල් ද බන් ...class යන කොල්ලෝ , කෙල්ලෝ ,target කරලා කරන්න පුළුවන් ..අපේ එහෙ එක්කෙනෙක් කලා ..පොඩියට කඩ කාමරයක් අරගෙන කලේ ..take away විතරයි ...අද මිනිහ වෙන හොද තැනක ලොකුවට කරනවා ..වාහනයක් පවා ගත්තා ....

    හොදම ප්‍රොෆිට් තියෙන වැඩක්.. හිතල බලපන් ෆ්‍රයිඩ් රයිස් එකක් දානවා කියලා.. කොස්ට් එක යයි උපරිම 80ක් ඒත් විකුණන්නේ 150 - 250
     

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    Grocery ekaknam podi ganen patan ganna amaruine ban.. Minissu godak yanne biscuit packet eka gannath loku kadeta.. Groceries nam adiyen adiyata thiyenawane..

    Hondama wade thamai, School ekak gawa stationary shop ekak with Telephones and Photocopy.. :yes::yes:
    But man hithanne na podi ganakinnam patan ganna puluwan kiyala..
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    5 laks wage thamai bun max yata karanna puluwan....maath Food Cabin ekata tamai idea kale...Chef kenekta yana cost eka witaraine...poddak shop eka decorate karanna yanawa...echcharaine...!!

    dawasata Fried Rice 20k dunnath athine bun...rent eka gewala , chef ge salary ekakth deela podi profit ekakut thiyenwa...
     
    Last edited:

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Food Cabin එක හොඳයි කරනවානම්... ගොඩක්ම සාර්ථක වෙන්නේ හොඳ සෙනග ගැවසෙන තැනකට. (ආහාර සම්බන්ද දෙයක් නිසා පිරිසිදුකම සුපිරියටම තියාගනින් මචෝ) මුදලට සරිලන රසවත් ආහාර වේලක් දෙන්න.. අනිවා ගොඩයන්න පුළුවන් පැත්තක් :)
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    1 - Take away ෆූඩ් කැබින් එකක්
    Lankawe minissu Kanna bee kiyanne neene... Pirisiduwa rasata tiyenawa nam gode goda...

    4 - ත්‍රීවීල් එකක් / දෙකක් අරගෙන hire දුවන්න දාන්න Meka nam ahala tiyena widiyata padui,,,,,,
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    thx macතැන්ක්ස් මචන්ලා උපදෙස් සහ අදහස් වලට ....එහෙනම් Food Cabin වැඩේට බහිනවා ...ජොබ් එක කරන ගමන් පටන් ගන්න බලනවා ...බැරි නම් full time බැහැල කරනවා..
    අනිවා පිරිසිදු කම සහ රසවත් බව තියාගෙන කරන්න ඕනි ..මට හැමදාම මොනවහරි කරනවා නම් අනිත් අය වගේ නැතිව වෙනසක් කරන්න ආසයි ..එක නිසා පිරිසිදුකම , රසය , උසස් තත්වයෙන් කරන්න බලාපොරොත්තු වෙනවා...වැඩේ පටන් ගත්තම මම photos දැන්නම් ....තැන්ක්ස් again උපදෙස් සහ අදහස් වලට මචෝ ....ලොකු අවධානමක් ගන්න හදන්නේ මම ..එත් එක කරන්නම වෙනවා ..!!
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    හොදම ප්‍රොෆිට් තියෙන වැඩක්.. හිතල බලපන් ෆ්‍රයිඩ් රයිස් එකක් දානවා කියලා.. කොස්ට් එක යයි උපරිම 80ක් ඒත් විකුණන්නේ 150 - 250
    ecara na 44 minimam ,60 maximam
     

    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    චිකන් රයිස් එකක් හදන්න 70ක් යනවා විකුනනෙ 250ට
    චිකන් කොත්තුවක් හදන්න 50ක් යනවා විකුනන්නෙ 200ට
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    දැන් ලංකවේ තත්වේ හැටියට සැහෙන ලාබ තියෙන බිස්නස් මේවා තමා
    1 පාමසි and චැනලින්
    2 ෆාස්ට් ෆුඩ්ස්
    3 ටියුෂන් (හරියට කලොත් වැඩිම ලාබ තියෙන එක්ක් )
    4 බියුටි කචල්
    5 මියුසික් (ටිකක් අමාරුයි එන්න එත් වැඩිම ලාබ සහිතයි )

    6 දැන් අර රෙදි හෝදන londari ප්රෝෆෙෂනල් එකත් යනව

    මොක කරත් ඉලක්ක කරන කට්ටිය හදුනා ගනින් ,
    පොඩි ගානකින් පටන් ගනින් ,ස්ල්ලි ගොඩක් එක පාර හිර කරන්නන එපා
    අවුල් නම් අයින් වෙන්න පුළුවන්
    .බිස්නස් කාරනවා කියන්නේ තමුන්ගේ සල්ලි වලින් බිසිනස් කරන එක නෙමේ .අනුන්න්ගේ සල්ලි කරකවන එක
    අනික පටන් ගන්නවා නම් උබලා දන්නා ෆීල්ඩ් එකකින් පටන් ගන්න
    කෙනෙක් දාලා කරන්න එපා ,උ හාදා ගෙන පැන්නොත් උබ අනාතයි
    6