Business Proporsal Idea එකක් දීපන්කෝ

nokia4n

Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    Business Proporsal Idea එකක් දීපන්කෝ

    මචන්ලා මගේ Degree එකේ අන්තිම Project එකට අවිත් තියෙන්නේ Business Development Plan එකක් :). මට තියෙන්නේ New Business Plan Proposal එකක් දෙන්න.

    තවම මොනව වගේ Business එකක් ගැන ලියනවාද කියලා Idea එකක් නෑ:no:.
    මම දන්නවා කිරියේ කට්ටිය ඉතින් හැම දෙකටම වගේ මෙකටත් Help එකක් දෙයි කියලා:).

    උ.දා; Health food Restaurant, Juice Shop etc.

    එහෙනම් ඔක්කොටම ජය වේවා.