Business Proporsal Idea එකක් දීපන්කෝ
මචන්ලා මගේ Degree එකේ අන්තිම Project එකට අවිත් තියෙන්නේ Business Development Plan එකක්
. මට තියෙන්නේ New Business Plan Proposal එකක් දෙන්න.
තවම මොනව වගේ Business එකක් ගැන ලියනවාද කියලා Idea එකක් නෑ
.
මම දන්නවා කිරියේ කට්ටිය ඉතින් හැම දෙකටම වගේ මෙකටත් Help එකක් දෙයි කියලා
.
උ.දා; Health food Restaurant, Juice Shop etc.
එහෙනම් ඔක්කොටම ජය වේවා.
මචන්ලා මගේ Degree එකේ අන්තිම Project එකට අවිත් තියෙන්නේ Business Development Plan එකක්
. මට තියෙන්නේ New Business Plan Proposal එකක් දෙන්න. තවම මොනව වගේ Business එකක් ගැන ලියනවාද කියලා Idea එකක් නෑ
. මම දන්නවා කිරියේ කට්ටිය ඉතින් හැම දෙකටම වගේ මෙකටත් Help එකක් දෙයි කියලා
.උ.දා; Health food Restaurant, Juice Shop etc.
එහෙනම් ඔක්කොටම ජය වේවා.
