Business/Visiting card help

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචංලා මට දැනගන්න පුුලවන්ද එක පැත්තක් විතරක් ප්‍රින්ට් කරපු business/visiting cars 300ක් විතර ගහගන්න කීයක් විතර කොස්ට් වෙයිද කියල. දැනට ලොකු ලොට් එකක් ඕන නෑ ඒකයි :sorry:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    කඩ්ඩ බැරි එකා;18272147 said:
    500k wadi ban :D

    price wadi ban. uba gahuwe matt texture ekak ekkada? ehenam price wadi thama. :P

    matt thama but white card eke grey pattern ekak tibba.. itapasse, rich gray and maroon thama anith side eke tibbe.. tiakak colorful ekak.. nisada manda.. but happy na card ekath ekka.. QR code ekak tibba eka scan wenne na.. card eka mama hadala dunne.. but chater print ekak.. :angry::angry:
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    කඩ්ඩ බැරි එකා;18271945 said:
    මචංලා මට දැනගන්න පුුලවන්ද එක පැත්තක් විතරක් ප්‍රින්ට් කරපු business/visiting cars 300ක් විතර ගහගන්න කීයක් විතර කොස්ට් වෙයිද කියල. දැනට ලොකු ලොට් එකක් ඕන නෑ ඒකයි :sorry:

    උඹට ප්‍රින්ටර් එකක් තියෙනවානම් සරසවි bookshop එකෙන් සහතික(certificate) ගහන්න ගන්න ගණකම වැඩි conqueror papers 10ක් විතර ගනින් (එක පේපර් එකක කාඩ් 20ක් විතර පුලුවන් වෙයි:confused:) නැත්තම් ගනින් බ්‍රිස්ටල් බෝඩ් එකක් අරන් A4 size එකට කපලා ප්‍රින්ට් කරගනින්..බය වෙන්න එපා කොලේ හිර වෙන්නේ නෑ..:yes::yes:

    ඊලඟට ස්ටීල් රූලර් එක තියලා පේපර් කටර් eඑකෙන් ගාණට කපාගනින්:yes:
     
    Last edited:
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Podi Silva - පොඩි සිල්වා;18272152 said:
    uba design krlda bn thyenne dpnko blnna card eka
    bump mcn

    matt thama but white card eke grey pattern ekak tibba.. itapasse, rich gray and maroon thama anith side eke tibbe.. tiakak colorful ekak.. nisada manda.. but happy na card ekath ekka.. QR code ekak tibba eka scan wenne na.. card eka mama hadala dunne.. but chater print ekak.. :angry::angry:

    kohenda ban kare? mata nam echchara pro look ekak ona naa ban :) godak minimalistic ekak. mata set wen ayata card eka denna thibbama athi.

    samaharu gahanawa ban patta card. :D
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    උඹට ප්‍රින්ටර් එකක් තියෙනවානම් සරසවි bookshop එකෙන් සහතික(certificate) ගහන්න ගන්න ගණකම වැඩි conqueror papers 10ක් විතර ගනින් (එක පේපර් එකක කාඩ් 20ක් විතර පුලුවන් වෙයි:confused:) නැත්තම් ගනින් බ්‍රිස්ටල් බෝඩ් එකක් අරන් A4 size එකට කපලා ප්‍රින්ට් කරගනින්..බය වෙන්න එපා කොලේ හිර වෙන්නේ නෑ..:yes::yes:

    printer ekak thiyenawa macho. certificate print karana board eka maxxa ne ban :D:yes:

    ado kiwwa patta thanx ah!. ehema karaganna puluwannam saahenna hondai. hama kenatama card eka denna puluwan. mama try karannam wade karanna.

    thanx macho idea ekata :D:D:D
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    කඩ්ඩ බැරි එකා;18272177 said:
    kohenda ban kare? mata nam echchara pro look ekak ona naa ban :) godak minimalistic ekak. mata set wen ayata card eka denna thibbama athi.

    samaharu gahanawa ban patta card. :D

    mama gehuwe Kandy ban.. mama tiakak modern look eke ekak gehuwe.. mama web dev nisa..