Kattiyama podi help ekak danawada...

මේ දවස් වල business එකක් පටන් ගන්නවා නම් මොන වගේ එකක්ද හොද ..
පොඩි ගානක් invest කරලා..
Buger Hut එකක් පටන් ගන්නත් හිතනවා , but එක දැන් හැමෝම කරනවන ..
පොඩි අදහසක් දීල උදව්වක් දෙනවා නම් බොහොම පින්..
නැත්නම් bump එකක්වත් දාල යන්ඩෝ