මම කාලයක් තිස්සේ එක එක ව්‍යාපාර වලට අත තියල බැලුව ඒවායින් මම තේරුම් ගත්තේ වෙලාවට අනුව වියාපාර කරන ක්‍රමය සාර්ථකයි වගේ
ඒ කියන්නේ
ජනවාරි - අවුරුදු
දෙසැම්බර් - නත්තල්
වගේ අපි එකතු වෙලා එළකිරි කොල්ලෝ ටික අපේ වියාපාර ගොඩ දාගමු. ඔයාලට තොග මිලට ගන්න පුළුවන් සහ දෙන්න පුළුවන් දේවල් අපි බෙදාගෙන අපේ වියාපාර කරමු
මම නම් වෙසක් එක ටාගට් කරලා බඩු ටිකක් දන්න ඉන්නේ අපී කඩේට.
එල කිරි අපි සහයෝගයෙන් වැඩකරමු ජය වේවා...

දැන් උන් ඔන්ලයින් එකට බැහැලා කියහන්කෝ.