අම්ම හොඳයි තාත්තා නරකයිනේ? ඉතින් කෙලි යන තැන ටෝමිත් යනවා![]()
![]()
ඔව් මටත් මතකයි![]()
ටොමීගෙ තාත්ත හොඳ එකෙක් නෙමේ ඒක එක හේතුවක්![]()
අනික ටොමී කැමති නෑ කේයිලිත් එක්ක ඉවන් යාලුවෙනවට ඒක අනික් හේතුව![]()
ඉතිං කේයිලියි ටොමීයි අම්මව තෝරගත්ත කියන්නෙ තාත්තත් නෑ ඉවන්ව හම්බවෙන්නෙත් නෑ![]()
![]()
ආ... කෙයිලි ඉන්න තැනමද ටොමිත් ඉන්නෙ? මට ඒක එච්චරම නෝට් උනේ නෑ.
එවන් ගෙ තාත්තගෙ සීන් එක මොකද?

