Butterfly Effect බැලුව සිඞ්හලු :dull:

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
Butterfly Effect බැලුව සිඞ්හලු :dull:

MV5BMTI1ODkxNzg2N15BMl5BanBnXkFtZTYwMzQ2MTg2._V1_SY317_CR0,0,214,317_AL_.jpg

:yes: :yes: :yes:
පට්ට පිල්ම් එක :D :D :D
දැන් තියෙන ප්‍රශ්නෙ මේකයි :dull: :dull:
දැන් අර එවන් ආපහු ගර්භාශෙට ගිහිං ඒක ඇතුලෙ ඉන්දැද්දි ඇස් අරින්න ගිහිං මලානෙ :eek: :eek:
දැන් එතකොට ඌ ඉපදිලා නෑනෙ... :eek: :eek:
ඒ කියන්නෙ එයා ආපහු ඉපදුනාම අර කිසිම දෙයක් මතක නෑ ආපහු ජීවිතේ මුල ඉඳලම යනව කියන එක නේද :shocked: :shocked:
එතකොට එවන්ගෙ අම්ම කියනවනෙ එවන් හම්බවෙන්න කලින් මළදරු උපත් දෙකක් සිද්ධ වුනා කියල :eek: :eek:
එතකොට ෆිල්ම් එකේ අන්තිමට පෙන්නුවෙ දෙවනි මළදරු උපත නේ ? :eek: :eek:
නොට් අගේන් කියල කියන්නෙ ඒකනෙ :eek: :eek:
එතකොට පලවෙනි මළදරු උපත කාල තරණයට සම්බන්ධ නැති අහඹු සිදුවීමක්ද ? :shocked: :shocked:
නැත්තං දෙවනි හෝ තුන්වෙනි ෆිල්ම් එකේ ඒ ගැන තියෙනවද :shocked: :shocked:
ස්පොයිල් කියල හෙනගහන්න වගේ ස්පොයිල් කරන්න එපා තියෙනවද නැද්ද කියල විතරක් කියහල්ල ඈ :sorry: :sorry:
මං හිතාගෙන හිටියෙ හොඳම ටයිම් ට්‍රැවලිං තියෙන ෆිල්ම් එක predestination කියල :sorry: :sorry:
 
  • Like
Reactions: Error365!

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මතක නෑ බ්න්. අයෙත් බලන්න ඕනෙ. උබ ඕකට ආස නම් iternal sunshine of spotless mind එකත් බලපන්.:yes:
     
    • Like
    Reactions: markhaloce

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මතක නෑ බ්න්. අයෙත් බලන්න ඕනෙ. උබ ඕකට ආස නම් iternal sunshine of spotless mind එකත් බලපන්.:yes:

    දැන් මොනා බලන්නත් මේකෙ අනික් දෙක බලල ඉන්න ඕනෙ :sorry: :sorry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් මොනා බලන්නත් මේකෙ අනික් දෙක බලල ඉන්න ඕනෙ :sorry: :sorry:

    උබ කියන්නෙ ඕකෙ සීකුවල් ගැනද.? ඒව වඩක් නෑ බන්. පට්ට අඩු රේටින්ග් තියෙන්නෙ. අනික මුල් කතාවෙ කන්ටිනුවේශන් එකක් නෙමේ.
    :no:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සිඞ්හලු :sorry: :sorry:
    සිරාවටම බටර්ෆ්ලයි ඉෆෙක්ට් වල වගේ අතීතෙට ගිහිං සියල්ල වෙනස් කරන්න හදපු උන් ඇතිනෙ :sorry: :sorry:
    උන් එහෙම කරනව කිව්වාම කවුරුත් හොයන්නෙ බලන්නෙ මොකුත් නෑ කෙලින්ම අංගොඩ එක්ක යන එකනෙ කරන්නෙ :sorry: :sorry:
    ඒ කියන්නෙ අපි පිස්සො කියල කොන් කරන පිරිස් නිසා වෙන්න ඇතිනෙ සමහර විට අපි මේ විදිහට ජීවත් වෙන්නෙ :sorry: :sorry:
    උන් එහෙම වෙනස් නොකලනම් සමහර විට අපිට පිළිකා හැදෙන්න තිබ්බ, අත පය නැති අය වෙන්න තිබ්බ, සමහර විට මුළු රටම මුළු ලෝකෙම මේ තියෙන තත්ත්වෙට වඩා හුඟක් වෙනස් වෙන්න තිබ්බනෙ :sorry: :sorry:
    එහෙම බැලුවාම අපි මානසික රෝගීන් කියල වෙන් කල්ල පිස්සන් කොටුවල දාල තියෙන උන් අතරෙ ඇත්තටම වීරයො ඉන්න පුළුවන්නෙ :sorry: :sorry:
    උන් ලෝකය හොඳ තත්ත්වෙකට වෙනස් කරන්න ගිහිං රෝහලක කොටු වෙන්න සිද්ධ වුනා :sorry: :sorry:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    උබ කියන්නෙ ඕකෙ සීකුවල් ගැනද.? ඒව වඩක් නෑ බන්. පට්ට අඩු රේටින්ග් තියෙන්නෙ. අනික මුල් කතාවෙ කන්ටිනුවේශන් එකක් නෙමේ.
    :no:

    පලවෙනි එකේ නම් රේටින්ග්ස් 7යි ගානක් තියෙනව බං මට නං පට්ට.. :yes: :yes:
    දෙකයි තුනයි බාන්න ඕනෙ බං රේටින්ග්ස් අඩුයි කිව්වත් එක බැලුවට පස්සෙ රේටින්ග්ස් නෑ කියල අර දෙක නොබල අතාරින්න්න හිත දෙන්නෑ බං :sorry: :sorry:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    පලවෙනි එකේ නම් රේටින්ග්ස් 7යි ගානක් තියෙනව බං මට නං පට්ට.. :yes: :yes:
    දෙකයි තුනයි බාන්න ඕනෙ බං රේටින්ග්ස් අඩුයි කිව්වත් එක බැලුවට පස්සෙ රේටින්ග්ස් නෑ කියල අර දෙක නොබල අතාරින්න්න හිත දෙන්නෑ බං :sorry: :sorry:


    රේටින්ග්ස් ගැන නම් මන් හොයන්නේ නැහැ... :angry: sms මනාප වගේ නෙව...
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    රේටින්ග්ස් ගැන නම් මන් හොයන්නේ නැහැ... :angry: sms මනාප වගේ නෙව...

    ඒ වුනාට imdb එකේ රේටින්ග්ස් වලට එහෙම හොර ඡන්ද දාල බලපෑමක් කරන්න නං පොඩ්ඩක් දාල බෑනෙ බං :no: :නො:
    බොහෝ විට ඒ රේටින්ග්ස් හරි :yes: :yes:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Eric Bress
    J. Mackye Gruber
    මේ දෙන්න තමා මේ කතාව ලියල තියෙන්නෙ :yes: :yes:
    දැන් තියෙන ඇයි සිඞ්හලු අපේ රටෙන් මේ වගේ කතා බිහිවෙන්නැත්තෙ ? :sorry: :sorry:
    ෆිල්ම් නම් හදන්න බෑ තමා :confused: :confused:
    ඒත් කිසිම කෙනෙක් මේ වගේ තේමාවක් ඔස්සෙ නවකතාවක්වත් ලියන්නෙ නෑනෙ සාර්ථක වෙන :sorry: :sorry:
    නවකතාවක් ලිව්වොත් ලව් විතරයි :sorry: :sorry:
    බයිසිකලේට නැග්ග ඉනෙන් අල්ලගත්ත පලවෙනි ගියර් එකට දැම්ම ක්ලච් එක හිමින් බුරුල් කලා ගියා :sorry: :sorry:
    වැවක් ගාවට වෙලා එක්කෙනෙක් බටනලා ගහනව අනික් කෙනා කවි කියනව :sorry: :sorry:
    බෝඩිමේ නානකාමරේ බිත්තියෙ ගලක් අයිං කල්ල කොල්ල එහාපැත්තෙ කෙල්ලගෙ පිට අතුල්ලනව :sorry: :sorry:
    ඇයි අපේ රටෙන් මේ වගේ කතාම බිහිවෙන්න සහ ඒව සාර්ථකම ඒව වෙන්නෙ :sorry: :sorry:
    අපි රටක් හැටියට මන්ධ බුද්ධිකයිද සිඞ්හලු :sorry: :sorry:
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113
    මේකෙත් එක්ස්ටෙන්ඩඩ් නෝමල් කියල එඩිශන් ඇවිල්ලද ලෝඩ් ඔෆ් ද රින්ග් වල වගේ :shocked: :shocked:

    Spoiler below
    මම බලපු version එකේනම් එවන්ට Kayleigh ව හම්බවෙනවා පොඩිකාලේ party එකක. එතැනදී එවන් Kayleigh ට i hate you කියල බනිනවා :rolleyes:. ඉතින් එතැනින් එහාට ඔක්කොම වෙනස් වෙනවා. Tommy එහෙම හොඳ කෙනෙක් වෙනවා :D
     
    • Like
    Reactions: markhaloce

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    anith dhekanam balanna epa machoo pala weni ekath epa wei..meloo rahak nee

    එහෙනම් දෙවනි එකයි තුන්වෙනි එකයි වෙනම ෆිල්ම් දෙකක් කියල හිතාගෙන බලනව බං :sorry: :sorry:
    කොහොම කිව්වත් නොබල බෑ බං ඕක බැලුවෙ නෑ කියන්නෙ නිදාගන්නවත් බැරිවෙනව ඕක ගැනමයි හිතෙන්නෙ :sorry: :sorry:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Spoiler below
    මම බලපු version එකේනම් එවන්ට Kayleigh ව හම්බවෙනවා පොඩිකාලේ party එකක. එතැනදී එවන් Kayleigh ට i hate you කියල බනිනවා :rolleyes:. ඉතින් එතැනින් එහාට ඔක්කොම වෙනස් වෙනවා. Tommy එහෙම හොඳ කෙනෙක් වෙනවා :D

    ටොමී හොඳ කෙනෙක් වෙනව කියන්නෙ අරූ බාත්ටබ් එකේ ගිලිල නහින්න යද්දි ඇවිත් බේරගන්නව වගේ ඒවනෙ :eek: :eek:
    ඉතිං බං මං බලපු එකෙත් එක අවස්ථාවක ටොමී හොඳ කෙනෙක් වෙනව :sorry: :sorry: