Butterfly Effect බැලුව සිඞ්හලු :dull:

amarakak

Junior member
  • Feb 13, 2010
    92
    19
    18
    දැන් මොනා බලන්නත් මේකෙ අනික් දෙක බලල ඉන්න ඕනෙ :sorry: :sorry:

    Other two films are not related to this film.
    also their story is not good as this. they have directed by different director
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    අඩේ මේක දැන් බැලුවෙ :shocked: :shocked:
    ඒ කියන්නෙ ෆිල්ම් එකේ එක එක කොපි එක එක විදිහට ඉවර වෙනව ගහලද :sorry: :sorry:
    මං බැලුවෙ අරූ ආපහු ගර්භාශෙට ගිහිං මැරෙන එක :sorry: :sorry:
    උඹ බලල තියෙන්නෙ ආපහු පොඩිකාලෙට කිහිං කේයිලිත් එක්ක තරහ වෙන එක :D :D :D

    මමත් බැලුවේ උඹ බලපු එකම තමයි බන්. අරු අයෙත් බඩට ගිහින් මැරෙන එක. එක මාර හුයන්නක්නේ බන්. ඔලුව විකාර වෙනවා :nerd::nerd::( ++
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මමත් බැලුවේ උඹ බලපු එකම තමයි බන්. අරු අයෙත් බඩට ගිහින් මැරෙන එක. එක මාර හුයන්නක්නේ බන්. ඔලුව විකාර වෙනවා :nerd::nerd::( ++

    eka tamai ban butterfly effect kiyana ekema teruma

    umba ada karana podi wenas kamak nisa future eke loku wenasak athi wenna puluwan.

    "In chaos theory, the butterfly effect is the sensitive dependence on initial conditions in which a small change in one state of a deterministic nonlinear system can result in large differences in a later state. The name of the effect, coined by Edward Lorenz, is derived from the metaphorical example of the details of a hurricane (exact time of formation, exact path taken) being influenced by minor perturbations such as the flapping of the wings of a distant butterfly several weeks earlier. Lorenz discovered the effect when he observed that runs of his weather model with initial condition data that was rounded in a seemingly inconsequential manner would fail to reproduce the results of runs with the unrounded initial condition data. A very small change in initial conditions had created a significantly different outcome.

    The butterfly effect is exhibited by very simple systems. For example, the randomness of the outcomes of throwing dice depends on this characteristic to amplify small differences in initial conditions—the precise direction, thrust, and orientation of the throw—into significantly different dice paths and outcomes, which makes it virtually impossible to throw dice exactly the same way twice."

    https://en.wikipedia.org/wiki/Butterfly_effect
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අඩෝ සිඞ්හලු ඊයෙ රෑ නිදාගන්න ගියාමයි කල්පනා වුනේ :shocked: :shocked:
    අර බඩට ගිහිං මැරෙනව පෙන්නුවෙ කලින් වුන මලදරු උපත් නෙමේ අන්තිමට ලැබෙන්න හිටපු එවන් වෙන්න ඇති :shocked: :shocked:
    හරිනෙ බං.. අපි කාටවත් අම්මගෙ බඩේ හිටිය මතක නෑනෙ :shocked: :shocked:
    එවන්ට පොඩි කාලෙ මතක නැති සිදුවීම් හැම එකක්ම එයා අනාගතේ ඉඳල ඇවිල්ල වෙනස් කල මොහොතවල්නෙ :shocked: :shocked:
    ඒ කියන්නෙ එවන් හතරවෙනි මලදරු උපත කල්ල අනාගතේ ඉඳල ඇවිල්ල :shocked: :shocked:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    අඩෝ සිඞ්හලු ඊයෙ රෑ නිදාගන්න ගියාමයි කල්පනා වුනේ :shocked: :shocked:
    අර බඩට ගිහිං මැරෙනව පෙන්නුවෙ කලින් වුන මලදරු උපත් නෙමේ අන්තිමට ලැබෙන්න හිටපු එවන් වෙන්න ඇති :shocked: :shocked:
    හරිනෙ බං.. අපි කාටවත් අම්මගෙ බඩේ හිටිය මතක නෑනෙ :shocked: :shocked:
    එවන්ට පොඩි කාලෙ මතක නැති සිදුවීම් හැම එකක්ම එයා අනාගතේ ඉඳල ඇවිල්ල වෙනස් කල මොහොතවල්නෙ :shocked: :shocked:
    ඒ කියන්නෙ එවන් හතරවෙනි මලදරු උපත කල්ල අනාගතේ ඉඳල ඇවිල්ල :shocked: :shocked:

    ඔව් අනාගතේ ඉඳල ඇවිත් උවම මරාගත්ත :( ඒ කියන්නේ එවන් ඉපදෙන්නේ නැහැ :dull:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔව් අනාගතේ ඉඳල ඇවිත් උවම මරාගත්ත :( ඒ කියන්නේ එවන් ඉපදෙන්නේ නැහැ :dull:

    මං හිතුවෙ ඒ කලින් වුනා කිව්ව මලදරු උපත් වලිං එකක් කියල :sorry: :sorry:

    it's been years...

    second film has no connection with first film.

    fuck u man :( y u always have to reply in english :( its not even my mother tongue :( y u no speak sinhala. i dont need long meaningful paragraphs. just a single word. with like 2 or 3 letters. :( FUCK YOU in uppercase :( :(
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹල කිව්ව දේවල් ඇහුවෙ නෑ :no: :no:
    බටප්ලයි එපෙක්ට්ස් 2 බැලුව :confused: :confused:
    තූඃ නොදකිං :no: :no:
    අපරාදෙ බැලුවෙ තුනවත් බලන්නෑ :no: :no:
    දෙකත් බොහොම අමාරුවෙන් බෙහෙත් බොන්න වගේ භාගයක් බැලුවෙ :oo: :oo:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මං හිතුවෙ ඒ කලින් වුනා කිව්ව මලදරු උපත් වලිං එකක් කියල :sorry: :sorry:

    fuck u man :( y u always have to reply in english :( its not even my mother tongue :( y u no speak sinhala. i dont need long meaningful paragraphs. just a single word. with like 2 or 3 letters. :( FUCK YOU in uppercase :( :(

    sorry putha :dull:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    fuck u man :( y u always have to reply in english :( its not even my mother tongue :( y u no speak sinhala. i dont need long meaningful paragraphs. just a single word. with like 2 or 3 letters. :( FUCK YOU in uppercase :( :(

    උබ මාව රැවට්ටුව බන්. බලනකොට මම විතරයි ඉංගිරිසි බැරි එකම එකා. උබ මුල ඉදන්ම මාව විහිළුවකට අරන් තියෙන්නේ. හිත රිදුනා :(:(:(
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උබ මාව රැවට්ටුව බන්. බලනකොට මම විතරයි ඉංගිරිසි බැරි එකම එකා. උබ මුල ඉදන්ම මාව විහිළුවකට අරන් තියෙන්නේ. හිත රිදුනා :(:(:(

    :dull: :dull: :dull: :dull: