Can give for 18500.00 with abans 3 years warranty. PM me .. In Colomboමාත් මේ දවස්වල tv එකක් ගන්ඩ බලනවා daraz එකේ 94 තියන samsung එක damro එකේ 1.20 ගානක් ඇයි බන් ඒ, මොකද කරන්නේ කියල හිත ගන්ඩ බෑ![]()
Apo BuyAbans anthimai- ethana weda karana ewunwath danne ne eken badu ganna heti.ඔය බයි අබාන්ස් එකේ ටීවී විකුණන්න දාලා තියෙන්නෙ 50% අඩුවට එහෙම..ඔවා ඔය ගනන්ද ඇත්තටම?
මම ගන්න කියලා බැලුවෙ එකක්..අදහස් දක්වන්න..ඔය ගනන් වලට ලාභයිද?
මාත් මේ දවස්වල tv එකක් ගන්ඩ බලනවා daraz එකේ 94 තියන samsung එක damro එකේ 1.20 ගානක් ඇයි බන් ඒ, මොකද කරන්නේ කියල හිත ගන්ඩ බෑ![]()
awrudu 3k denawane machan abans TV walata..uba nikan shop ekakin da gathe?
awrudu 3 denawa num worth ..mama 17,000 32 inch abans ekak gattha
අවුරුදු 3ක් දෙන්නෙ දම්රෝ එකේ විතරයි ඒත් හොද බ්‍රැන්ඩ් වලට විතරයි Samsung etc
අනෙක් හැම තැනම දෙන්නෙ අවුරුද්දයි
50 kata withara ganna puluwan full hd tv mnwada bn sony, samsung wage brand walin
ganna epa ..jarawa..mage 72000k deela gatta tv eka hariyatama aurudda yanakota kelauna hadanna un 18000k illanawa

උඹ එහෙනම් අබාන්ස් එකෙන් නෙමෙයි වෙන්න ඇති ගත්තේ, 2018 නොවැම්බර් LG ස්මාර්ට් ටීවී එකක් ගත්තා. මේ අවුරුද්දේ නොවැම්බර් හෙනයක් ගහල කෙල වුනා. අවුරුදු 3ක් වොරන්ටි තිබ්බ. හෙන ගහපු කතා නොකිය ගිහින් ඔන් වෙන්නේ නෑ කියල දුන්න. හදන්න බෑ අලුත් එකක් දෙනවා කියල කිව්වා සතියකින්. ඒ ජාතියේම ටීවී එකක් ගෙනල්ල දෙන්න කොහොම හරි මාසයක් ගියා. මාසයන් ගියත් අතින් කයිට් නොවී ටීවී එකට ටීවී එකක් ගන්න පුළුවන් වුනා.![]()



