ඔය බයි අබාන්ස් එකේ ටීවී විකුණන්න දාලා තියෙන්නෙ 50% අඩුවට එහෙම..ඔවා ඔය ගනන්ද ඇත්තටම?
මම ගන්න කියලා බැලුවෙ එකක්..අදහස් දක්වන්න..ඔය ගනන් වලට ලාභයිද?

50%k adui ? link eka dipanko..
ganna epa ..jarawa..mage 72000k deela gatta tv eka hariyatama aurudda yanakota kelauna hadanna un 18000k illanawa

warranty auruddai dunnewarrenty tibbath hadanna salli illanawada ?![]()
warranty auruddai dunne
awrudu 3k denawane machan abans TV walata..uba nikan shop ekakin da gathe?
awrudu 3 denawa num worth ..mama 17,000 32 inch abans ekak gattha
ඔය බයි අබාන්ස් එකේ ටීවී විකුණන්න දාලා තියෙන්නෙ 50% අඩුවට එහෙම..ඔවා ඔය ගනන්ද ඇත්තටම?
මම ගන්න කියලා බැලුවෙ එකක්..අදහස් දක්වන්න..ඔය ගනන් වලට ලාභයිද?
අවුරුදු 3ක් දෙන්නෙ දම්රෝ එකේ විතරයි ඒත් හොද බ්‍රැන්ඩ් වලට විතරයි Samsung etc
අනෙක් හැම තැනම දෙන්නෙ අවුරුද්දයි
මෙහෙමයි මමත් ගත්තා LG එකක් දැන් 2 yrs වගේ..මෙහෙමයි කතාවක් තියෙනවා showroom වල දුවපුවා 50% දෙනවා කියල.මම ගත්තේ ඒ වෙලාවේම tv එක මගේ ඉස්සරහා packing පිට කඩල බලල තමයි.. pack කරපුවා බලන්නේ නැතුව ගන්න එපා..එක පාරක් යාලුවෙක් ඔහොම අරගෙන ගෙදර ඇවිත් කඩල බැලුවම tv එකේ dust.....