buy car phone holder

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,840
    6,719
    113
    38
    Galle
    මචන්ලා
    මට වාහනේට ෆෝන් හෝල්ඩර් එකක් ගන්න ඕන.

    ආර්ම් එකේ දිග අඟල් 10-12 වගේ වෙන එකක් තම ඕන අවම අඟල් 8ක් වත් ඕන (windscreen to phone)

    කොළඹ කොහෙන්ද ගන්න පුළුවන්? කියක් වෙයිද?

    Techno-Earth-Winshield-Car-Mount-Phone-Holder.jpg


    බම්ප් කරන්නෝ
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,840
    6,719
    113
    38
    Galle


    double din සෙටප් එකක්ද උබ ෆෝන් හෝල්ඩර් එකක ගහන්න හදන්නේ?


    ආර්ම් එකේ දිග උට්ටෝ කිව්වේ :rofl:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,089
    8,092
    113
    රූකඩ රාජ්ජේ
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,840
    6,719
    113
    38
    Galle


    :lol::lol::lol::lol::lol::lol::lol:

    අඩෝ ඒක දැක්කේ නෑනේ. එච්චර දිගට ගත්තම ඕක හෙලවෙන්නේ නැද්ද?



    eka danne na ban, but oya digata ekak ona. dannawada place ekak
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,840
    6,719
    113
    38
    Galle


    පොඩ්ඩක් ඇවිදලා බලපන් හොයාගන්න බැරි වෙන්නේ නෑ. මන් ගහල තියෙන එකේ images උඩ තියෙනවා.


    අනේ උඹේ එක කොටයි නේ :rofl: