Buy from Amazon

Splash_smart

Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    :D

    මචන් Amazon එකෙන් බඩු ගත්තොත් ලන්කාවට එනවද? external hard(Portable) එකෙක් වගෙ, Motherboard එකෙක් වගෙ, CPU hyper cooler එකෙක් වගෙ :D දෙවල්. දන්න එකෙක් කියපන්කො. :confused:

    :(
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    Amazon එකේ ලංකාව බෑන් කරලා බන් තියෙන්නේ අපේ අයියලාගේ අවංක කමට කරන ගරු කිරීමක් වශයෙන්..
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,361
    16,191
    113
    Amazon එකේ ලංකාව බෑන් කරලා බන් තියෙන්නේ අපේ අයියලාගේ අවංක කමට කරන ගරු කිරීමක් වශයෙන්..

    issara nam sellers la idala hitala hitiya SL walata ship karana. Dan kauruth nadda?