මම TechZone එකෙන් බඩු ගන්න හිතාගෙන ඉන්නෙ,
Intel® Core™ i5-3450 Processor - 27,250 TechZone Link
Gigabite GA-H61M-S2V-B3 - 7,400 TechZone Link
DDR3-1333 - 2,600
TechZone එකෙන් බඩු ගත්තට අව්ලක් නෑ නේද?
මීට වඩා අඩුවට ගන්න හොද තැනක් තියනවද?
Intel® Core™ i5-3450 Processor - 27,250 TechZone Link
Gigabite GA-H61M-S2V-B3 - 7,400 TechZone Link
DDR3-1333 - 2,600
TechZone එකෙන් බඩු ගත්තට අව්ලක් නෑ නේද?
මීට වඩා අඩුවට ගන්න හොද තැනක් තියනවද?

පී..ඇම් එකක් දැම්මා..රෙප්ලයි කරපිය...